Oscar Academy සම්මාන - 2019

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    අද රාත්‍රියේ පැවැත්වූ ඔස්කාර් ප්‍රධාන සම්මාන ලාභීන් සහ චිත්‍රපට මෙසේය.

    1. Best Picture – Green Book

    JtW1g6O.jpg



    2. Best Foreign Language Film - Roma — Mexico

    7Pr79tn.jpg



    3. Best Director – Alfonso Cuaron — Roma

    wEw0Rno.jpg



    4. Best Actress - Olivia Colman — The Favourite

    kzrJkgV.jpg



    5. Best Actor - Rami Malek — Bohemian Rhapsody

    0Ex4bBI.jpg



    6. Best supporting actress - Regina King — If Beale Street Could Talk

    aeD7APP.jpg



    7. Best Supporting actor - Mahershala Ali — Green Book

    D4xGGe8.jpg
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කෝ යකෝ ගින්නෙන් උපන් සීතල??? අර ඉන්දිය රෝ එක බිහිකල, ඉන්දිය කොම්පැනියක්ම ඔස්කා එකට දාපු ජෙබ්බන්ගේ ෆිල්ම් එක?:P:P:P:rofl::rofl:


    දැක්කනේ කිසිම සම්මානයක් නෑ..මම කියපුවා ලේසියෙන් වරදින්නේ නෑ.මේ ෆිල්ම් එක ඔස්කා වලට දාපු නිසා රටේ සිනමාවට විශාල කැලලක් වුනා.විශේෂයෙන් ලෙස්ටර් ජේම්ස් පිරිස්ට..
    :yes::yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1886916 - ගින්නෙන් උපන් සීතල දිරෙව්වද?

    මම මේක කොටන්නේ ෆිල්ම් එක බලලා..:D ගින්නෙන්උපන් සීතල දිරෙව්වද?:nerd:

    කමල් අද්දරාඅරච්චිගේ විශිෂ්ට රන්ගනය නොවන්නට ඉතා අසාර්තක චිත්‍රපටයක් වීමට ඉඩ තිබිණි.මා හට ඈනුම් ගිය ප්‍රමාණය දන්නේ මා පමණි.ඒයට ආනන්ද අබේනායකගේ ටෙලිනාට්ටියක් බැලිය යුතුය.කෙතරම් කම්මැලි කතාවක් වුවත් එක හුස්මට බැලිය හැක .කැමරාකරණය සදහා තාක්ෂණය හොදින් උපයෝගී කරගෙන නැත .චරිතයේ දැවැන්තබවට ඉන් හානි වී ඇත . වෙනත් අධ්යක්ෂකවරයෙක්ට ලැබුණිනම් ඉතා හොදින් නිර්මානය කරනු ඇත . චිතපටයේ වාර්තාමය ස්වරූපයක් ඇත.චිතපටයේ සිනමාත්මක ස්වභාවය අඩුය .එය කලා කෘතියකට නොහොඹිනා දෙයකි විජේවීර චරිතයේ අද්යාත්මික ගැඹුරු පැතිකඩ පෙන්වා නොමැත.ඔහුගේ බිරිද විදින අර්බුදද බිරිදගේ කෝණයෙන් පෙන්වා තිබෙන ප්‍රමාණය ප්‍රමාණවත් නැත ලෙස්ටර් වැන්නෙකු මෙය කලේ නම් ඉතා විශිෂ්ට චිත්‍රපටයක් වන්නට තිබුණි.යූ.ඇන්.පී දේශපාලනය ගැන ඉතා අඩුවෙන් ප්‍රකාශ කර ඇත.ගාමිණි ෆොන්සේකා වැන්නෙක් මෙය කලානම් ඉතා හොද නිර්මානයක් වනු ඇත . කමල් අද්දරාඅරච්චිනම් විශිෂ්ටය.ඔස්කා සම්මානයක් ලැබෙන්නේනම් ලැබිය යුත්තේ කමල්ටය.............කැමරාකරණයේදී චරිතවල මුහුණුවල සමීපරූප අඩුවෙන් පෙන්වා ඇත.මේ නිසා භාව ප්‍රකාෂණයට හානිවී ඇත .​
    :angry:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    කෝ යකෝ ගින්නෙන් උපන් සීතල??? අර ඉන්දිය රෝ එක බිහිකල, ඉන්දිය කොම්පැනියක්ම ඔස්කා එකට දාපු ජෙබ්බන්ගේ ෆිල්ම් එක?:P:P:P:rofl::rofl:


    දැක්කනේ කිසිම සම්මානයක් නෑ..මම කියපුවා ලේසියෙන් වරදින්නේ නෑ.මේ ෆිල්ම් එක ඔස්කා වලට දාපු නිසා රටේ සිනමාවට විශාල කැලලක් වුනා.විශේෂයෙන් ලෙස්ටර් ජේම්ස් පිරිස්ට..
    :yes::yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1886916 - ගින්නෙන් උපන් සීතල දිරෙව්වද?

    මචෝ, ROMA කියන ෆිල්ම් එකට ගහන්න ඔය එක 'හීතල'කටවත් බෑ බන්. ROMA ෆිල්ම් එක Best Picture category එකටත් nominate වෙලා තිබුනා.