මේ සීන් එක ප්ලෑන් කරපු එකක් නං ඒක කළා කියල උන්ට ආපහු ඒජන්ට් කම ලැබෙයිද ?
අනිත් අතට මිනිස්සු අතරේ ෆොන්ටෙරා ප්‍රොඩක්ට් වල කොලිටි නෑ කියල මතේ ගියාම සේල්ස් අඩු වෙනවනෙ ඊට පස්සේ අරුන්ට ඒජන්ට් කම ලැබුනත් වැඩක් වෙන්නේ නෑ නේ
මේ ගැන හොයන්න පුළුවන් තව එකෙක් ඉන්නවා. සජිත් ප්‍රේමදාස. උව උස්සල තියන්නේ සිරස
Uba dakala thiyenawada kage hari history ekak danna kenek uth ekka tharaha unama wamaarana wamarili? E wage ekak thamai meeka. Mun hamoma me mafia ekata sambandai. Maharajata ewa nathi wechcha nisa pora dan janadipathi buddika wage ayatata kiripiti karayonhe redi galawanna deela un dennata sirasen back karanawa kiyalane kiyanne. Kamak na machan. Aththa eliyata enawane. Maharaja sudu redi adaganna haduwata hamooma karalathiyenne ahinsaka minissunwa rawattala kunu godawal age gahapu ekaneබුද්ධික පතිරණ කියන්නේ රාගම මෙඩිකල් ෆැකල්ටියෙ වෛද්‍ය සිසුවෙක්. ෆැකල්ටි එකේ එනවුන්සිං කරලා ප්ලේස් එකක් එනවා. ඒ අස්සේ සිරස එක්ක සෙට් වෙනවා. සිරසේ වැඩ නිසා ෆයිනල් MBBS ෆේල් වෙනවා. කොටින්ම කිව්වොත් බුද්ධික පතිරණ ස්වකිය වෛද්‍ය උපාධිය සිරස ටීවී වෙනුවෙන් කැප කරනවා. බුද්ධික පතිරණගේ සදාකාලින බොස් තමයි කිලි මහාරාජා. කිලි මහාරාජාගේ කැපිටල් මහාරාජා එක තමයි මෙච්චර කාලයක් ලංකාවේ ෆොන්ටෙරා ඒජන්ට්. ලගදි ඉදන් ලංකාවේ ෆොන්ටෙරා ඒජන්ට් කමින් කැපිටල් මහරජා අයින් කරනවා.
ඒ අස්සේ බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේ රට කිරි වලට එරෙහි වෙනවා. ජනාධිපතිසිරිසේනගේ ලමග හිතවතුන් වන්නේ සිරස ටීවී. ඒ වගේම ජනාධිපති මාධ්‍ය අංශයේ ලොක්කත් සිරසේ නිවේදක ධර්ම ශ්‍රී. ඉතිං මෙන්න බොලේ ජනාධිපතියත් රට කිරි හොද නෑ කියලා තප්පුලනවා.
තෙරියා??
එකවුන්ට් එක හැදුවේ මේ සතියේ. මම කියලා තියෙන දේවල් මොකුත් වැරදිද? බුද්ධික පතිරණගේ මාමා හේමන්ත, මිනිහා මලේ පිළිකාවක් හැදිලා,. කුඩු දුමියා සින්ගා යන්න ඇප ගත්තේ හේමන්ත..

මේ සීන් එක ප්ලෑන් කරපු එකක් නං ඒක කළා කියල උන්ට ආපහු ඒජන්ට් කම ලැබෙයිද ?
අනිත් අතට මිනිස්සු අතරේ ෆොන්ටෙරා ප්‍රොඩක්ට් වල කොලිටි නෑ කියල මතේ ගියාම සේල්ස් අඩු වෙනවනෙ ඊට පස්සේ අරුන්ට ඒජන්ට් කම ලැබුනත් වැඩක් වෙන්නේ නෑ නේ
මේ ගැන හොයන්න පුළුවන් තව එකෙක් ඉන්නවා. සජිත් ප්‍රේමදාස. උව උස්සල තියන්නේ සිරස

maharaja ට fonterra Agent වෙන්න ඕනිනම් කවදාවත් fonterra එකට ගහයි කියල උබ හිතනවද බන්..
Fonterra එකට ගහපු එකාටම ආපහු fonterra එකෙන් agent වෙන්න දෙයි කියල හිතනවද..
ටිකක් හිතල බැලුවොත් මේව හොදටම තේරෙනව මචන්.. මුන්ට ඕනි fonterra එකට එන අවුල් , වැරදි සේරම personal ප්‍රශ්න නිසා කියන බොරු කියල ප්‍රචාරක් ගෙනියන්න..![]()
කැපිටල් මහරාජා එකට ෆොන්ටෙරා වෙනුවට වෙනින් කොම්පැනි එකක් ලංකාවේ ඩීල් කරන්න බැරිද?
ElaKiri.com Message
You must spread some Reputation around before giving it to D_Mad again
![]()

You must spread some Reputation around before giving it to Rummy678 again.![]()
puluwan. eth fonterra ekata boruwata mewa gahanawa kiyala hithanna ba neda.
unge product wala awl thibba kalin. china walata yawapu evage dcd thibba. russia unge product ban kala.
රජයේ කිසිම ආයතනයක් ආනයනික කිරිපිටි හොද නැහැ කියලා සදහන් කරලා තියෙනවද? ප්‍රමිති කාර්යාංශය කැට තියලා කියනවනි කිරිපිටි වල මොකුත් නෑ කියලා.
![]()

ලංකාවේ සිද්ධාලේප කොම්පැනි එක වෙනින් රටක වෙලදාම් කරද්දී ඒක ඒ රටේ බහුජාතික කොම්පැනි එකක් තමයි බං.![]()
High resolution image එකක්... උබ ලස්සනට fonterra එක defend කරනව වගේ.. images එහෙම සේරම ලෑස්ති කරගෙන ඇවිත් ඉන්නෙ..![]()
High resolution image එකක්... උබ ලස්සනට fonterra එක defend කරනව වගේ.. images එහෙම සේරම ලෑස්ති කරගෙන ඇවිත් ඉන්නෙ..![]()
ඒකත් එක්ක මෙතන තියෙන සම්බන්දෙ මොකක්ද? ඒක එහෙම උනත් ලන්කාවෙ එකෙක් කතා කරන්න ඕන ලන්කාවට වාසි පැත්තට.. වෙන රටවල් වලට පුක දෙන එක නෙවෙයි.
රජයේ කිසිම ආයතනයක් ආනයනික කිරිපිටි හොද නැහැ කියලා සදහන් කරලා තියෙනවද? ප්‍රමිති කාර්යාංශය කැට තියලා කියනවනි කිරිපිටි වල මොකුත් නෑ කියලා.