රත්ති - ෆොන්ටෙරා

Juntavo

Member
Feb 25, 2019
47
5
0
මේ සීන් එක ප්ලෑන් කරපු එකක් නං ඒක කළා කියල උන්ට ආපහු ඒජන්ට් කම ලැබෙයිද ?

අනිත් අතට මිනිස්සු අතරේ ෆොන්ටෙරා ප්‍රොඩක්ට් වල කොලිටි නෑ කියල මතේ ගියාම සේල්ස් අඩු වෙනවනෙ ඊට පස්සේ අරුන්ට ඒජන්ට් කම ලැබුනත් වැඩක් වෙන්නේ නෑ නේ :baffled:

මේ ගැන හොයන්න පුළුවන් තව එකෙක් ඉන්නවා. සජිත් ප්‍රේමදාස. උව උස්සල තියන්නේ සිරස

මීඩියා වලින් ආයේ මොනාද බං වෙනස් කරන්න බැරි. මිනිස්සු කන බොන දේ සියල්ල තීරණය කරන්නේ මීඩියා. ඒ තියා හුකන්නේ කවද්ද කියලත් තීරණය කරන්නේ මීඩියා. පුකේ නාට්ට්ය වල අඩන කෑල්ලක් ගියොත් ගෑනිත් මූන එල්ලං මිනිහට ඔරවන රටක් ඔයි මේක.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    බුද්ධික පතිරණ කියන්නේ රාගම මෙඩිකල් ෆැකල්ටියෙ වෛද්‍ය සිසුවෙක්. ෆැකල්ටි එකේ එනවුන්සිං කරලා ප්ලේස් එකක් එනවා. ඒ අස්සේ සිරස එක්ක සෙට් වෙනවා. සිරසේ වැඩ නිසා ෆයිනල් MBBS ෆේල් වෙනවා. කොටින්ම කිව්වොත් බුද්ධික පතිරණ ස්වකිය වෛද්‍ය උපාධිය සිරස ටීවී වෙනුවෙන් කැප කරනවා. බුද්ධික පතිරණගේ සදාකාලින බොස් තමයි කිලි මහාරාජා. කිලි මහාරාජාගේ කැපිටල් මහාරාජා එක තමයි මෙච්චර කාලයක් ලංකාවේ ෆොන්ටෙරා ඒජන්ට්. ලගදි ඉදන් ලංකාවේ ෆොන්ටෙරා ඒජන්ට් කමින් කැපිටල් මහරජා අයින් කරනවා.

    ඒ අස්සේ බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේ රට කිරි වලට එරෙහි වෙනවා. ජනාධිපතිසිරිසේනගේ ලමග හිතවතුන් වන්නේ සිරස ටීවී. ඒ වගේම ජනාධිපති මාධ්‍ය අංශයේ ලොක්කත් සිරසේ නිවේදක ධර්ම ශ්‍රී. ඉතිං මෙන්න බොලේ ජනාධිපතියත් රට කිරි හොද නෑ කියලා තප්පුලනවා.

    තෙරියා??
    Uba dakala thiyenawada kage hari history ekak danna kenek uth ekka tharaha unama wamaarana wamarili? E wage ekak thamai meeka. Mun hamoma me mafia ekata sambandai. Maharajata ewa nathi wechcha nisa pora dan janadipathi buddika wage ayatata kiripiti karayonhe redi galawanna deela un dennata sirasen back karanawa kiyalane kiyanne. Kamak na machan. Aththa eliyata enawane. Maharaja sudu redi adaganna haduwata hamooma karalathiyenne ahinsaka minissunwa rawattala kunu godawal age gahapu ekane
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එකවුන්ට් එක හැදුවේ මේ සතියේ. මම කියලා තියෙන දේවල් මොකුත් වැරදිද? බුද්ධික පතිරණගේ මාමා හේමන්ත, මිනිහා මලේ පිළිකාවක් හැදිලා,. කුඩු දුමියා සින්ගා යන්න ඇප ගත්තේ හේමන්ත..

    මම කිවුවෙ නැහැනෙ බුද්ධිකගෙ මාම හේමන්ත නෙවෙයි කියල, හේමන්තට cancer එකක් හැදුන කියල මමත් දන්නව..:yes:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ සීන් එක ප්ලෑන් කරපු එකක් නං ඒක කළා කියල උන්ට ආපහු ඒජන්ට් කම ලැබෙයිද ?

    අනිත් අතට මිනිස්සු අතරේ ෆොන්ටෙරා ප්‍රොඩක්ට් වල කොලිටි නෑ කියල මතේ ගියාම සේල්ස් අඩු වෙනවනෙ ඊට පස්සේ අරුන්ට ඒජන්ට් කම ලැබුනත් වැඩක් වෙන්නේ නෑ නේ :baffled:

    මේ ගැන හොයන්න පුළුවන් තව එකෙක් ඉන්නවා. සජිත් ප්‍රේමදාස. උව උස්සල තියන්නේ සිරස

    maharaja ට fonterra Agent වෙන්න ඕනිනම් කවදාවත් fonterra එකට ගහයි කියල උබ හිතනවද බන්.. :yes:

    Fonterra එකට ගහපු එකාටම ආපහු fonterra එකෙන් agent වෙන්න දෙයි කියල හිතනවද.. :yes:

    ටිකක් හිතල බැලුවොත් මේව හොදටම තේරෙනව මචන්.. මුන්ට ඕනි fonterra එකට එන අවුල් , වැරදි සේරම personal ප්‍රශ්න නිසා කියන බොරු කියල ප්‍රචාරක් ගෙනියන්න.. :yes:
     
    Juntavo

    Member
    Feb 25, 2019
    47
    5
    0
    maharaja ට fonterra Agent වෙන්න ඕනිනම් කවදාවත් fonterra එකට ගහයි කියල උබ හිතනවද බන්.. :yes:

    Fonterra එකට ගහපු එකාටම ආපහු fonterra එකෙන් agent වෙන්න දෙයි කියල හිතනවද.. :yes:

    ටිකක් හිතල බැලුවොත් මේව හොදටම තේරෙනව මචන්.. මුන්ට ඕනි fonterra එකට එන අවුල් , වැරදි සේරම personal ප්‍රශ්න නිසා කියන බොරු කියල ප්‍රචාරක් ගෙනියන්න..
    :yes:

    කැපිටල් මහරාජා එකට ෆොන්ටෙරා වෙනුවට වෙනින් කොම්පැනි එකක් ලංකාවේ ඩීල් කරන්න බැරිද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    කැපිටල් මහරාජා එකට ෆොන්ටෙරා වෙනුවට වෙනින් කොම්පැනි එකක් ලංකාවේ ඩීල් කරන්න බැරිද?

    puluwan. eth fonterra ekata boruwata mewa gahanawa kiyala hithanna ba neda.

    unge product wala awl thibba kalin. china walata yawapu evage dcd thibba. russia unge product ban kala.
     
    Juntavo

    Member
    Feb 25, 2019
    47
    5
    0
    puluwan. eth fonterra ekata boruwata mewa gahanawa kiyala hithanna ba neda.

    unge product wala awl thibba kalin. china walata yawapu evage dcd thibba. russia unge product ban kala.

    රජයේ කිසිම ආයතනයක් ආනයනික කිරිපිටි හොද නැහැ කියලා සදහන් කරලා තියෙනවද? ප්‍රමිති කාර්යාංශය කැට තියලා කියනවනි කිරිපිටි වල මොකුත් නෑ කියලා.

    3qMeZnW.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කිරි නොබී නෙස්ටමෝල්ට් වගේ දෙයක් බිව්වොත් අවුල්ද බන් ?
    නෙස්ටමෝල්ට් + තේ කහට
    :confused::confused::confused:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    රජයේ කිසිම ආයතනයක් ආනයනික කිරිපිටි හොද නැහැ කියලා සදහන් කරලා තියෙනවද? ප්‍රමිති කාර්යාංශය කැට තියලා කියනවනි කිරිපිටි වල මොකුත් නෑ කියලා.

    3qMeZnW.jpg

    High resolution image එකක්... උබ ලස්සනට fonterra එක defend කරනව වගේ.. images එහෙම සේරම ලෑස්ති කරගෙන ඇවිත් ඉන්නෙ.. :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,854
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ සිද්ධාලේප කොම්පැනි එක වෙනින් රටක වෙලදාම් කරද්දී ඒක ඒ රටේ බහුජාතික කොම්පැනි එකක් තමයි බං.:baffled:

    ඒකත් එක්ක මෙතන තියෙන සම්බන්දෙ මොකක්ද? ඒක එහෙම උනත් ලන්කාවෙ එකෙක් කතා කරන්න ඕන ලන්කාවට වාසි පැත්තට.. වෙන රටවල් වලට පුක දෙන එක නෙවෙයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,854
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    High resolution image එකක්... උබ ලස්සනට fonterra එක defend කරනව වගේ.. images එහෙම සේරම ලෑස්ති කරගෙන ඇවිත් ඉන්නෙ.. :rofl:

    තාමත් තේරෙන්නෙ නැද්ද බන්.. මූ ෆොන්ටෙරා එකේ වැඩ කරන එකෙක්.. ලොකු පොසිශන් එකක ඉන්න එකෙක් වෙන්නත් ඇති.. ඒකයි මෙච්චර බයවෙලා කෑගහන්නෙ..
     
    Juntavo

    Member
    Feb 25, 2019
    47
    5
    0
    High resolution image එකක්... උබ ලස්සනට fonterra එක defend කරනව වගේ.. images එහෙම සේරම ලෑස්ති කරගෙන ඇවිත් ඉන්නෙ.. :rofl:

    කියවන්න පහසු ප්‍රමාණයට දාලා තියෙන්නේ.
     
    Juntavo

    Member
    Feb 25, 2019
    47
    5
    0
    ඒකත් එක්ක මෙතන තියෙන සම්බන්දෙ මොකක්ද? ඒක එහෙම උනත් ලන්කාවෙ එකෙක් කතා කරන්න ඕන ලන්කාවට වාසි පැත්තට.. වෙන රටවල් වලට පුක දෙන එක නෙවෙයි.

    මම කතා කරේ ඇත්ත.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,854
    86,055
    113
    ආශ්චර්යමත් රටක

    රජයේ කිසිම ආයතනයක් ආනයනික කිරිපිටි හොද නැහැ කියලා සදහන් කරලා තියෙනවද? ප්‍රමිති කාර්යාංශය කැට තියලා කියනවනි කිරිපිටි වල මොකුත් නෑ කියලා.

    අර්ජුන් මහේන්ද්‍රන්,රනිල් වික්‍රමසින්හ උනත් කියන්නෙ මහබැන්කුවට කෙලියෙ නෑ කියලා... අපි ඒකත් පිලිගන්නවා ඔයා කියන එක වගේම.. :yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    ඔය ටෙස්ට් එක කරා කියල නෑ නේද මාර්කට් එකේ random පිටි එකක් අරං

    පොන්ටෙරා කියන්නේ ලෝකේ ලොකුම කිරි නිෂ්පාදන කරන සමාගම

    මේ වගේ උන්ට රටක ආණ්ඩු උනත් අල්ලේ නටවන්න පුළුවන්

    දන්නවනෙ ඇමරිකාව තෙල් නිසා දෙන ගේම්

    කඩේට එක පිටි එකක් දාල ටෙස්ට් කරන්න නියම පිටි යැව්වා කිව්වත් පුදුම වෙන්න දෙයක් නෑ