විදේශ කොටස් වෙලඳපොල ආයොජනය

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ළඟඳි දවසක් මටත් මොකෙද්ද හාල්පාරුවෙක් කතාකරලා විස්තර කිව්වා. මං උට හාල්පාරුවා කියන්නේ ඌ කතාකරපු විදිහ නිසා. ඌ හැම දේම දන්න අපි කිසිදෙයක් නොදන්න ඌ මට හෙන උදව්වක් කරන විදිහට කතාකරේ ෆොරීන් ඉන්වෙස්ට්මන්ට් එක ගැන. මම මගෙ කැමැත්තක් නෑ කියලා තිබ්බා. නැත්තං ඌ කියවං ගිය විදිහට ඌව හුස්ම හිරවෙලා මැරෙනවා..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,935
    28,853

    kadden da ketuwe? :P
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    kadden da ketuwe? :P

    අමාරුවෙන් හදාගත්ත ඇක්සන්ට් එකකින්“හේ මිස්ටර් X you know අපි ෆොරීන් ස්ටොක් ෂෙයාස් ගැන දැනුවත් කරන්න කතාකලේ. As I said රජය දැං අනුමත කරලා තියෙන්නේ......
    ටයිප් එකට.

    මං කල්පනා කරේ ඌ එච්චර කැතට සිංහල කතාකරන්නේ කොහොමද කියලා. කඩ්ඩෙන් කතාකරා නං එකක්. පසසෙ මාත් ඉංග්ලිෂ්වලින් කතාකරන්න ගත්තාම ඌ සිංහලට බැස්සා අපූරුවට
     
    matath u tamai katha kare ehenan..WTC eke office eke tiyenewa kiwwe :lol:..
    u kiyena deyak ahagena inna tamai tiyenne
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    matath u tamai katha kare ehenan..WTC eke office eke tiyenewa kiwwe :lol:..
    u kiyena deyak ahagena inna tamai tiyenne

    අනිවා ඩෑල් එක තමා. WTC එඑකේ ඔෆිස් එක තියෙන්නේ කිව්වා. ඌ කතාකරන්නේ හරියට එමිනෙම් රැප් ගොඩ් කියනවා වගේ. බයේ බෑ දැං මැරෙයි හුස්ම හිරවෙලා කියලා
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Bump sinhala

    One elakiri member deposites 2000$ as initial
    Investment for booking.com

    So hurry up guys

    Don’t miss the opportunity
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    අනිවා ඩෑල් එක තමා. WTC එඑකේ ඔෆිස් එක තියෙන්නේ කිව්වා. ඌ කතාකරන්නේ හරියට එමිනෙම් රැප් ගොඩ් කියනවා වගේ. බයේ බෑ දැං මැරෙයි හුස්ම හිරවෙලා කියලා

    lol. matath katha kara. copres kiyala company ekak. WTC eke thiyenne kiwwa. amu horu. paw wade munta salli dena un. thawa sakwithi wage dials thamai
     
    madurak

    Member
    Dec 14, 2007
    17
    0
    0
    Since few days they are calling, there seems to be an International Stock broker in Sri Lanka, basic investment is USD1000 according to marketing guy:oo: Email Ekakkin wisthara ewanna porondu una thama awe na :( WTC eke heuwa thama hambu une na. Hoya gaththoth kiyannam :lol:
     
    Last edited:

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    MAtath mehema ekakin call ekak awa

    Copreus PVT LTD kiyala. WTC address ekak dala
    2017 Act eka gena kiyala thama patan gatte
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මේවා දැක්කම හිනහත් යනවා.. හවස 6 වෙනකොට එක්කෝ බස් එකේ. එක්කෝ කෝච්චියේ තෙරපිගෙන වැඩ ඇරිලා ගෙදර එන උන්, නිව් යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඉන්වෙස්ට් කරන්න හදනවා .. ගෝඩ් බ්ලේස් යු...
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    MAtath mehema ekakin call ekak awa

    Copreus PVT LTD kiyala. WTC address ekak dala
    2017 Act eka gena kiyala thama patan gatte
    උබ නම් අතේ තියන එක කටේ දාගන්න පින නැති එකෙක්.. ආයේ ආගිව් කරන්න එපා ඒක නම්. දැන්වත් පිලිගනින්.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේවා දැක්කම හිනහත් යනවා.. හවස 6 වෙනකොට එක්කෝ බස් එකේ. එක්කෝ කෝච්චියේ තෙරපිගෙන වැඩ ඇරිලා ගෙදර එන උන්, නිව් යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඉන්වෙස්ට් කරන්න හදනවා .. ගෝඩ් බ්ලේස් යු...

    මචං මෙසන් බාස් ලා පවා ඉන්නවා මවං.
    ඉන්වෙස්ට්මන්ට් කියන්නෙ ස්ටෙටස් වලින් කරන දෙයක් නෙමෙ
    සල්ලි වලිනුයි ඉවසීමෙනුයි දැනුවත් වීමෙනුයි කරන දෙයක්
    සල්ලි තිබ්බට බැහැ ඉවසීම නැත්තම් .ඉවසීමයි සල්ලි දෙකම තිබ්බාට බැහැ දැනුවත් වීම නැත්තම් .

    වොරන් බෆට් අවුරුදු 10 ඉඳන්ද කොහෙද ශෙයාර් මාකට් එකට බැහැලා තියෙන්න්නෙ

    • Like
    Reactions: TNHM

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    තවත් ලන්කාවෙ සල්ලි වලට කෙලවෙන වැඩක්ද Forex වගේ

    ෆොරෙක්ස් තහනම් මහ බැංකුවෙන්.
    එත් මෙවාට තිබ්බ තහනම ලිහිල් කරලා තියෙන්නෙ

    කැමතිනම් පී එම් කරන්න .