ළඟඳි දවසක් මටත් මොකෙද්ද හාල්පාරුවෙක් කතාකරලා විස්තර කිව්වා. මං උට හාල්පාරුවා කියන්නේ ඌ කතාකරපු විදිහ නිසා. ඌ හැම දේම දන්න අපි කිසිදෙයක් නොදන්න ඌ මට හෙන උදව්වක් කරන විදිහට කතාකරේ ෆොරීන් ඉන්වෙස්ට්මන්ට් එක ගැන. මම මගෙ කැමැත්තක් නෑ කියලා තිබ්බා. නැත්තං ඌ කියවං ගිය විදිහට ඌව හුස්ම හිරවෙලා මැරෙනවා..

kadden da ketuwe?![]()
අමාරුවෙන් හදාගත්ත ඇක්සන්ට් එකකින්“හේ මිස්ටර් X you know අපි ෆොරීන් ස්ටොක් ෂෙයාස් ගැන දැනුවත් කරන්න කතාකලේ. As I said රජය දැං අනුමත කරලා තියෙන්නේ......
ටයිප් එකට.
මං කල්පනා කරේ ඌ එච්චර කැතට සිංහල කතාකරන්නේ කොහොමද කියලා. කඩ්ඩෙන් කතාකරා නං එකක්. පසසෙ මාත් ඉංග්ලිෂ්වලින් කතාකරන්න ගත්තාම ඌ සිංහලට බැස්සා අපූරුවට
..matath u tamai katha kare ehenan..WTC eke office eke tiyenewa kiwwe..
u kiyena deyak ahagena inna tamai tiyenne
අනිවා ඩෑල් එක තමා. WTC එඑකේ ඔෆිස් එක තියෙන්නේ කිව්වා. ඌ කතාකරන්නේ හරියට එමිනෙම් රැප් ගොඩ් කියනවා වගේ. බයේ බෑ දැං මැරෙයි හුස්ම හිරවෙලා කියලා
Email Ekakkin wisthara ewanna porondu una thama awe na
WTC eke heuwa thama hambu une na. Hoya gaththoth kiyannam 
උබ නම් අතේ තියන එක කටේ දාගන්න පින නැති එකෙක්.. ආයේ ආගිව් කරන්න එපා ඒක නම්. දැන්වත් පිලිගනින්.MAtath mehema ekakin call ekak awa
Copreus PVT LTD kiyala. WTC address ekak dala
2017 Act eka gena kiyala thama patan gatte
මේවා දැක්කම හිනහත් යනවා.. හවස 6 වෙනකොට එක්කෝ බස් එකේ. එක්කෝ කෝච්චියේ තෙරපිගෙන වැඩ ඇරිලා ගෙදර එන උන්, නිව් යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඉන්වෙස්ට් කරන්න හදනවා .. ගෝඩ් බ්ලේස් යු...
තවත් ලන්කාවෙ සල්ලි වලට කෙලවෙන වැඩක්ද Forex වගේ