Susuki GN 125 japan

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,292
    9,466
    113
    Heaven :p
    :love:Guys මට කියන්නකෝ පාවිච්චි කරපු ජපන් එකක් ගද්දි බලන්න ඕනි මොනවද?
    මිල පරාසය මොන වගේද හොඳ තත්වයේ එකක?ලක්ෂෙකට වගේ අඩුවෙන් එකක් අරගෙන හදන්න ගියොත් බර ගාණක් යයිද:oo:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,192
    9,789
    113
    parts හොයන්න අමාරුයි...

    ඔව් බන් අන්තිමට ජපන් GN හදලා තියෙන්නෙ 1998 කියල කියනවා.. කම්පැනි ගහන GN125H Made in china එක තමා දැන් ජපානෙත් තියෙන්නෙ.. 3.50k වෙනවා ලංකාවෙ මිල.බය නැතුව ගනින්.මේකෙ ත්‍රෙඩ් තිබ්බා කලින්
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    පෝරිසාදයා;24243530 said:
    ඔව් බන් අන්තිමට ජපන් GN හදලා තියෙන්නෙ 1998 කියල කියනවා.. කම්පැනි ගහන GN125H Made in china එක තමා දැන් ජපානෙත් තියෙන්නෙ.. 3.50k වෙනවා ලංකාවෙ මිල.බය නැතුව ගනින්.මේකෙ ත්‍රෙඩ් තිබ්බා කලින්

    chinese parts thiyenawa ban auwata. ape eka aran sathiyai happa gatta chinese meter ekak ehema danme anthimata original parts aspa ganan :( 2016 porage ekath japan neh kurunegalin gatte :dull:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,466
    113
    Heaven :p
    පෝරිසාදයා;24243530 said:
    ඔව් බන් අන්තිමට ජපන් GN හදලා තියෙන්නෙ 1998 කියල කියනවා.. කම්පැනි ගහන GN125H Made in china එක තමා දැන් ජපානෙත් තියෙන්නෙ.. 3.50k වෙනවා ලංකාවෙ මිල.බය නැතුව ගනින්.මේකෙ ත්‍රෙඩ් තිබ්බා කලින්

    කලින් ත්‍රෙඩ්නම් බැලුවා බන්. චයිනීස් එක හොඳ් නෑ කියල තමයි ගොඩක් අය කියන්නේ:(
    ජපන් එකට වඩා උසත් වැඩී, බයික් එක බරත් නෑ, අනික ජපන් එකේ තරම් එන්ජින් පර්ෆෝමන්ස් නෑ ඒකෙ:dull::baffled:. පස්සහ ටයර් එකත් 100/90/17 ද කොහෙද චයිනීස් එකේ බ්‍රෑන්ඩ්නිව් එන්නෙ.. ජපන් එකේ එක ඊට වඩා ලොකුයිනෙ.. චයින එකට ලොකු ටයර් එකක් දැම්මොත් ඒකත් ලෙඩක්නෙ
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,466
    113
    Heaven :p
    Reconditioned unreg ekak 3.25 wath wei neda adu ho wadi wei kurunegala paththe balanna

    අපේ පැත්තෙ ජපන් එකක් තියේ මචන්.. ඒක ඌ කොළඹ පැත්තෙන් ගෙනත් තියෙන්නෙ 70කටද කොහෙද.. ගෙනත් හැදුවා. දැන් ලයිසන් කරන්න ටිකක් දුවන්න ඔනි නිසා කාටදෝ පදින්න දීලා ඌට ටයිම් නැති නිසා..
    ඌ ඒක 1.50කටද කොහෙද දෙන කතාවක් කීවා.. ඒක ගන්න කියලා බැලුවේ:oo:
    මන් ගත්තත් මොඩිෆයි කරන නිසා ඒක ගන්න හිතෙනව..
    එන්ජින් එක සම්පූර්ණයෙන් ගලවල අලුත් කැලි දාල හදල.. පස්සහ ෂොක් දෙකත් චයින දෙකක් දාල. මීටරෙත් චයින එකක් දානව කීවා.
    ආයෙ ඔය සිග්නල් ලයිට් දෙකකුත් දාලද කොහෙද