Reconditioned unreg ekak 3.25 wath wei neda adu ho wadi wei kurunegala paththe balanna
අපේ පැත්තෙ ජපන් එකක් තියේ මචන්.. ඒක ඌ කොළඹ පැත්තෙන් ගෙනත් තියෙන්නෙ 70කටද කොහෙද.. ගෙනත් හැදුවා. දැන් ලයිසන් කරන්න ටිකක් දුවන්න ඔනි නිසා කාටදෝ පදින්න දීලා ඌට ටයිම් නැති නිසා..
ඌ ඒක 1.50කටද කොහෙද දෙන කතාවක් කීවා.. ඒක ගන්න කියලා බැලුවේ

මන් ගත්තත් මොඩිෆයි කරන නිසා ඒක ගන්න හිතෙනව..
එන්ජින් එක සම්පූර්ණයෙන් ගලවල අලුත් කැලි දාල හදල.. පස්සහ ෂොක් දෙකත් චයින දෙකක් දාල. මීටරෙත් චයින එකක් දානව කීවා.
ආයෙ ඔය සිග්නල් ලයිට් දෙකකුත් දාලද කොහෙද