2019 Feb-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    අද මට ඔන.....
    අමරසිරි පීරිස් මහත්මයාගේ ලන්දූ...
    ආත්මා ලියනආරච්චි මහත්මයාගේ කදු පාමුල සිට
    සහ රූනිගේ දුඹුරු ලමිස්සි....

    3k :angry::angry::angry::angry::no::no::baffled::baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බස් සින්දුවක් දෙන්න බැරිද? අන්තිම වතාවට අහන්න දැන් බස්වල සින්දු දාන්න දෙන්නෑ කියලා නීතියක් එනවලුනේ:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹලව දැන් හොයන්නත් නෑ..... කොහෙද ඉතින් ළමෙක් ඉන්න අම්මා කෙනෙක් පස්සේ යනවනේ මේ දවස් වල....

    හ්ම්ම්....දුකයි බන්. මම ඉස්සර ඉඳලම ඒකිට කැමතියි.

    :(:(:(:(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බස් සින්දුවක් දෙන්න බැරිද? අන්තිම වතාවට අහන්න දැන් බස්වල සින්දු දාන්න දෙන්නෑ කියලා නීතියක් එනවලුනේ:P

    හායි මුත්තේ......කාලෙකින්.

    :rolleyes::rolleyes::rolleyes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    බස් සින්දුවක් දෙන්න බැරිද? අන්තිම වතාවට අහන්න දැන් බස්වල සින්දු දාන්න දෙන්නෑ කියලා නීතියක් එනවලුනේ:P

    බස් එකට ගිහින් අහපං :angry:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බස් සින්දුවක් දෙන්න බැරිද? අන්තිම වතාවට අහන්න දැන් බස්වල සින්දු දාන්න දෙන්නෑ කියලා නීතියක් එනවලුනේ:P

    ඒ මොකක්ද ඒ සීන් එක​? තහනම් කරනවාකියලා කිව්වේ හිටං නම් ඕක ජීවිතේට වෙන්නෙ නෑ. මහබැංකු හොරු ටික අල්ල ගන්න බැරි එකා බස් සිංදු නවත්තයිද බන්