අද මට ඔන.....
අමරසිරි පීරිස් මහත්මයාගේ ලන්දූ...
ආත්මා ලියනආරච්චි මහත්මයාගේ කදු පාමුල සිට
සහ රූනිගේ දුඹුරු ලමිස්සි....

මාත් කැමතී බං මගේ හරි නම රේඩියෝ එකේ කියනවට......![]()

හායි සුදූ කොහොමද ?![]()

එහෙනම් අලුත් එකවුන්ට් එකක් හදාගෙන වරෙන්.....
![]()

උඹලව දැන් හොයන්නත් නෑ..... කොහෙද ඉතින් ළමෙක් ඉන්න අම්මා කෙනෙක් පස්සේ යනවනේ මේ දවස් වල....

බස් සින්දුවක් දෙන්න බැරිද? අන්තිම වතාවට අහන්න දැන් බස්වල සින්දු දාන්න දෙන්නෑ කියලා නීතියක් එනවලුනේ![]()

බස් සින්දුවක් දෙන්න බැරිද? අන්තිම වතාවට අහන්න දැන් බස්වල සින්දු දාන්න දෙන්නෑ කියලා නීතියක් එනවලුනේ![]()

හ්ම්ම්....දුකයි බන්. මම ඉස්සර ඉඳලම ඒකිට කැමතියි.
![]()

බස් සින්දුවක් දෙන්න බැරිද? අන්තිම වතාවට අහන්න දැන් බස්වල සින්දු දාන්න දෙන්නෑ කියලා නීතියක් එනවලුනේ![]()
බස් එකට ගිහින් අහපං