ගෙදර අය පිටි කිරි / දියර කිරි බාවිතය නැවැත්

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,188
    714
    113
    Earth
    ගෙදර අය පිටි කිරි / දියර කිරි බාවිතය නැවැත්

    අරක හොදයි කියනවා මේක හොදයි කියනවා ...:P

    > ලංකවේ පිටි කිරි හොදයි කිවුවට හොයාගන්න නැ :oo:
    > පිට රට ඒවා තියෙනවා ඕනෑ තරම් but බොන්න හොද නැ :angry:
    > දියර කිරි ගන්න තියෙනවා නමුත් ගණන් වැඩි , කල් තියාගන්න බැ :yes:

    ගෙදර පොඩි අය නැ එක නිසා කිරි එපා..දැන් තියෙන ප්‍රශ්නේ උදේට නැගිටලා බොන්නේ මොනවද? නැගිට්ට ගමන් බත් කන්න බැ ...කන්න වෙන්නේ 10-11 am වගේ එතකන් බඩ පුවරව ගන්න විදිහක් ඕනා GAS අවොත් එහෙම :P

    පලතුරු බිමක් හොදයි but හදන්න ගියාම අපහසුයි උදේට වැඩට යන්න තියෙන නිසා

    1) රසායනික ද්‍රව්‍ය නැති සාන්ද්‍ර පලතුරු බිම වර්ග තියෙනවද? ලංකවේ? එහෙම උනොත් ලේසි පහසුවෙන් හදන්න පුළුවන්?

    මොනවද තියෙන විකල්ප :shocked: :confused:
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,188
    714
    113
    Earth
    Oats, Corn Flakes wage hariyan na? :rolleyes: nattan oya samaposha cereal bar thiyenne

    Corn Flakes ඒවා හදන්න කිරි දන්නා ඕනා නේද? ඒවායේ රසායනික ද්‍රවය බාවිතය අඩුද? ඉගුරු දීල මිරිස් ගත්තා වගේ වෙයිද? samaposha නම් භාවිතා කරනවා milk නොදැ කන්න අමාරුයි එක :yes: fruit juice එකක් තිබුනානම් අගට හොදයි නේද
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Corn Flakes ඒවා හදන්න කිරි දන්නා ඕනා නේද? ඒවායේ රසායනික ද්‍රවය බාවිතය අඩුද? ඉගුරු දීල මිරිස් ගත්තා වගේ වෙයිද? samaposha නම් භාවිතා කරනවා milk නොදැ කන්න අමාරුයි එක :yes: fruit juice එකක් තිබුනානම් අගට හොදයි නේද

    Ow bn..Corn Flakes nan therumak na habai..Fruit juice his bada bona eka aul kiyala ahala thiyenawa gas ehema thiyenawa nam.
    Acidic palathuru thama aul..Papaya,Mango,Watermelon,Banana wage aulak nathi wei.. :rolleyes:
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,188
    714
    113
    Earth
    Ow bn..Corn Flakes nan therumak na habai..Fruit juice his bada bona eka aul kiyala ahala thiyenawa gas ehema thiyenawa nam.
    Acidic palathuru thama aul..Papaya,Mango,Watermelon,Banana wage aulak nathi wei.. :rolleyes:
    ane manda mokak karannada kiyala :confused: 14+ GAS nam hadila na danata Acidic deyak ganna eka nam hoda na thamai neda udema ;)
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,188
    714
    113
    Earth
    kola kada

    කොළ කැඳ, ලුණු කැඳ, සව්, සුප්

    ඒවා ඔක්කොම හොදයි . උදේට මචන් වැඩට යන්න ලෑස්ති වෙලා උයන ගමන් ඕවා හදන්නේ කොහොමද? office life එකේ මහන්සියත් එක්ක practical නැ නේද එක . කඩේකින් බොන එක sure නැනේ .
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    mamath kiri piti bona eka nawaththuwa.
    vikalpa vidiyata me dawaswala koththamalli, beli mal, ranawara try karana balanawa.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෙහෙල් ගෙඩියක් එක්ක බිස්කට් එකක්/පාන් පෙත්තක් කාපං. බොන්නම ඕනෙද.
     
    Feb 9, 2019
    833
    63
    0
    මෙන්න එල කොල්ලෙක්. අපේ ගෙදර ඉන්න අනිත් හැම වේසිගෙ පුතෙක්ම කිරි බොනවා. මම අම්මට කිව්වා මට කිරි හදන්න එපා කියලා. දැන් සති 2ක් විතර වෙනවා. මම ඇපල් ගෙනත් තියෙන්නෙ. අනිත් අයට කිරි මට විතරක් ඇපල්. ඇපල් ඩ්‍රින්ක්ස්. අවුලක් නෑ සීනි ජුංඩක් දාලා හදන්නෙ. ඇපල් ගෙඩියෙන් බාගයක් විතරයි හැමදාම උදේට හදන්නෙ. :D