ගෙදර අය පිටි කිරි / දියර කිරි බාවිතය නැවැත්
අරක හොදයි කියනවා මේක හොදයි කියනවා ...
> ලංකවේ පිටි කිරි හොදයි කිවුවට හොයාගන්න නැ
> පිට රට ඒවා තියෙනවා ඕනෑ තරම් but බොන්න හොද නැ
> දියර කිරි ගන්න තියෙනවා නමුත් ගණන් වැඩි , කල් තියාගන්න බැ
ගෙදර පොඩි අය නැ එක නිසා කිරි එපා..දැන් තියෙන ප්‍රශ්නේ උදේට නැගිටලා බොන්නේ මොනවද? නැගිට්ට ගමන් බත් කන්න බැ ...කන්න වෙන්නේ 10-11 am වගේ එතකන් බඩ පුවරව ගන්න විදිහක් ඕනා GAS අවොත් එහෙම
පලතුරු බිමක් හොදයි but හදන්න ගියාම අපහසුයි උදේට වැඩට යන්න තියෙන නිසා
1) රසායනික ද්‍රව්‍ය නැති සාන්ද්‍ර පලතුරු බිම වර්ග තියෙනවද? ලංකවේ? එහෙම උනොත් ලේසි පහසුවෙන් හදන්න පුළුවන්?
මොනවද තියෙන විකල්ප

nattan oya samaposha cereal bar thiyenne