දිරියේ රාලට මොකද උනේ

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඉදිරියේ රාලට මොකද උනේ

    මචන්ලා උබලා දන්නවද ඉදිරියේ රාලට මොකද උනේ කියලා ? මම ලගක ඉදන් කොලෙස්ටරෝල් සහ ගැස් කතන්දර වලට සිංහල බේත් ගැන හොයමින් ඉන්නවා..... එළකිරියේ හිටපු ආයුර්වේද ඔස්තාර් මම දැනුවත් ව ඉදිරියේ රාල .... මොකද උනේ කියල කව්රුත් දන්නවද ?





    :baffled::baffled:


    මම ප්‍රනජීව අනිත් දේවල් හොයන කොට එක නොට් උනේ...... ආයුර්වේද කරලා ඇනිලා නෙමෙඉ කියල හිතනවා.....
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රතු මිරිස් වගාකරුවන්ගේ සංගමේ එකතු වෙලා උව මරල දැම්ම... :sorry:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,902
    113
    Panadura
    රතු මිරිස් කතාවෙන් පස්සෙ පොරව දැක්කෙ නෑ කිරියේ දී
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    දඩු මොනරේ වැස්සට අහුවෙල අත්ලාන්තික් සාගරයේ ගිලිලා.. මිනිහාට නිවන් සැප..
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඇත්ත කියපන් උඹ නේද ඉදිරියෙ රාල


    :rofl::rofl::rofl: pissuda yako :P





    Mama me ouuwa hewwe me tikey mama ayurweda gana hoyanawa ban ekai... ouu ithin issara EK wedaa ne ekai baluwe :D :nerd:
     

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    ඌ දැන් අමු මිරිස් වගා කරලා සතුටින් ඉන්නවා
     
    Feb 9, 2019
    833
    64
    0
    ඔන්න ඔය පක මුවත් තිය තිය බඩුවක් ගහන්න යනවා කියල ඕං ඔය පැත්තට ගියා... :nerd: