අකලට හිසකෙස් ඉදෙනවට පිලියමක්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,799
    2,360
    113
    මචන් උබල හැමදාම දානවද තෙල් ?තෙල් දාල නිදා ගත්තම උදේට ඒව හෝදනවද ? හෝදන්නේ මොනවා දාලද
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,830
    113
    oka gaala balanna konde idena hamoma.man awurudu ganak thisse hama reddama try karala oken thamai anthimata goda damme.tikak konde kota wenna kapala rath karala dapalla .hodata masrge karanna his kabalata wadinna.side effect na hise kakkumath hoda wenawa :):yes:

    මචන් චොලොම්බෝ අවටින් මේක ගන්න පුලුවන්ද
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    හිස් හොරි තියන අය ඉන්නවානම් ඔලුවේ පේර කොළ ගාලා බලන්න. හදාගන්න විදිය YouTube එකේ තියනවා.

    මේ සීන් ඒක මොකද්ද බ්‍රෝ, පලුවන් නම් link එකක් දාන්න
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,682
    2,491
    113
    Bevery Hills-90210
    අකලට කියලා එකක් නැහැ යකෝ.. බොරුවට සල්ලි වියදම් නොකර හිටපන්. උබේ ්‍යෘණෆ කෙස්වල් තියෙන අඩු උනාම සුදු වෙනවා. ඒක සමහර අයගේ අවුරුදු 5.6 වසර වලදීම වෙනවා. සමහර අයගේ කෙස් යනවා. ඔවට කිසිම බෙහෙතක් නැහැ..
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Find out about Pranajeewa oil and capsules...





    Mamath research karanawa cholererol walata...kondey kaluwennai yana ekatai nam badu wada ........... but more information needed
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    නියගලා අලයක් පොල් තෙල් වලින් උරච්චි කර ඔලුවේ ගාන්න ගාලා පැයක් විතර අවුව තපින්න අවුව තැපල පය බාගයකට පසු සබන් / ෂැම්පු නොගා නාන්න සතියට දින 3ක් නොකඩවා කරන්න
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    අඩෝ කොන්ඩේ යනවට ඔය බෙහෙත් හරි යන්නේ නැද්ද බන් :(:(

    අඩෝ මටත් එක දැනගන්න ඕනේ බන් මගෙත් යනවා බන් මුලින්ම බැරිම තැන revitz tablet බොන්න පටන් ගත්තා මොකක් හරි වෙනසක් වෙයිද දන්නේ නැ බලමු try කරලා​

    60516564-440061356564187-8284673712741941248-n.jpg
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    mam ayrwede giyahama kiwwa bade thiyena ushna gathiya ehema hoda wenna beheth biwwahama oka nawathiwana kiwala. bona beheth patan ganna ewage thanakata gihilla. goda dawasak thiththa beheth bonna wei habai. math labana mase idala bonawa.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    mam ayrwede giyahama kiwwa bade thiyena ushna gathiya ehema hoda wenna beheth biwwahama oka nawathiwana kiwala. bona beheth patan ganna ewage thanakata gihilla. goda dawasak thiththa beheth bonna wei habai. math labana mase idala bonawa.

    ela machan meke updates dapanko apitath danaganda