මමනම් කැමති ඔය රජයේ කියන ආයතන ඔක්කොම පෞද්ගලීකරණය කරනවාට. එතකොට සල්ලි ගෙවලා හරි පහසුවෙන් වැඩක් කරගන්න පුලුවන් මිනිස්සුන්ට. අනික සේවකයොන්ට අයිස් ගහ ගහ පඩි ගන්න හම්බෙන්නේ නැ .

කවුද බන් එහෙම කියන්නෙ? මම දන්න ඒවයෙ නම් එහෙම නෑ. ඕන නම් උදාහරණ දෙන්නම්. පැයකට උපයන ගාන බලමු.
රටේ ආයතන වල ඵලදායීතාවය වැඩි වෙනවා කියන්නේ රට දියුණු වෙනවා.මිනිස්සු ආර්ථික වශයෙන් දියුණු වෙනවා. එතකොට මිනිස්සුන්ගෙන් ලොකුවට බදු ගහන්න ඕනේ වෙන්නේ නෑ.Ehema kara kiyala ape badhu adukarayida![]()
මමනම් කැමති ඔය රජයේ කියන ආයතන ඔක්කොම පෞද්ගලීකරණය කරනවාට. එතකොට සල්ලි ගෙවලා හරි පහසුවෙන් වැඩක් කරගන්න පුලුවන් මිනිස්සුන්ට. අනික සේවකයොන්ට අයිස් ගහ ගහ පඩි ගන්න හම්බෙන්නේ නැ .

එක නම් කොහොමත් හොඳ දෙයක් නෙමෙයි..
පෞද්ගිකකරණය කරාම employee rights කැලේ...
ඔය කෙහෙල්මල නිසා තමයි ඔක්කොම. අවුරුද්දේ දවස් 364 න් 250ක්ම රාජ්ය සේවකයෝ පාරේ අයිතිවාසිකම් ඉල්ල ඉල්ල. ඉතින් රටේ ඵලදායීතාවයක් තියෙයිද? .පෞද්ගලීකරණය කරලා, වෙලාවට හොද පඩියක් දීලා EPF,ETF කපපුවාම වෙන මොන මොන අයිතිවාසිකම්ද