8,000/- Salary increase for government workers :)

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    මමනම් කැමති ඔය රජයේ කියන ආයතන ඔක්කොම පෞද්ගලීකරණය කරනවාට. එතකොට සල්ලි ගෙවලා හරි පහසුවෙන් වැඩක් කරගන්න පුලුවන් මිනිස්සුන්ට. අනික සේවකයොන්ට අයිස් ගහ ගහ පඩි ගන්න හම්බෙන්නේ නැ .

    Ehema kara kiyala ape badhu adukarayida :confused:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    කවුද බන් එහෙම කියන්නෙ? මම දන්න ඒවයෙ නම් එහෙම නෑ. ඕන නම් උදාහරණ දෙන්නම්. පැයකට උපයන ගාන බලමු.

    Udaharana 2ine ban thiyanne Water biard ekai CEB ekai. Ithuru serama aduwen gewanne. Wena company wala jib thuyennath ba redda
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,451
    4,456
    113
    Ehema kara kiyala ape badhu adukarayida :confused:
    රටේ ආයතන වල ඵලදායීතාවය වැඩි වෙනවා කියන්නේ රට දියුණු වෙනවා.මිනිස්සු ආර්ථික වශයෙන් දියුණු වෙනවා. එතකොට මිනිස්සුන්ගෙන් ලොකුවට බදු ගහන්න ඕනේ වෙන්නේ නෑ.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මමනම් කැමති ඔය රජයේ කියන ආයතන ඔක්කොම පෞද්ගලීකරණය කරනවාට. එතකොට සල්ලි ගෙවලා හරි පහසුවෙන් වැඩක් කරගන්න පුලුවන් මිනිස්සුන්ට. අනික සේවකයොන්ට අයිස් ගහ ගහ පඩි ගන්න හම්බෙන්නේ නැ .

    :no:

    එක නම් කොහොමත් හොඳ දෙයක් නෙමෙයි..
    පෞද්ගිකකරණය කරාම employee rights කැලේ...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,451
    4,456
    113
    :no:

    එක නම් කොහොමත් හොඳ දෙයක් නෙමෙයි..
    පෞද්ගිකකරණය කරාම employee rights කැලේ...

    ඔය කෙහෙල්මල නිසා තමයි ඔක්කොම. අවුරුද්දේ දවස් 364 න් 250ක්ම රාජ්‍ය සේවකයෝ පාරේ අයිතිවාසිකම් ඉල්ල ඉල්ල. ඉතින් රටේ ඵලදායීතාවයක් තියෙයිද? .පෞද්ගලීකරණය කරලා, වෙලාවට හොද පඩියක් දීලා EPF,ETF කපපුවාම වෙන මොන මොන අයිතිවාසිකම්ද
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔය කෙහෙල්මල නිසා තමයි ඔක්කොම. අවුරුද්දේ දවස් 364 න් 250ක්ම රාජ්‍ය සේවකයෝ පාරේ අයිතිවාසිකම් ඉල්ල ඉල්ල. ඉතින් රටේ ඵලදායීතාවයක් තියෙයිද? .පෞද්ගලීකරණය කරලා, වෙලාවට හොද පඩියක් දීලා EPF,ETF කපපුවාම වෙන මොන මොන අයිතිවාසිකම්ද

    පෞද්ගලික කරණය කරාම ප්‍රතිලාබ ලැබෙන්නේ ගොඩක් අඩු පිරිසකට..
    වැඩිවෙන එලදයිතාවයයෙ සෘජු ප්‍රතිලාබ ලැබෙන්නෙත් ගොඩක් අඩු පිරිසකට...

    ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයකදී,

    රාජ්‍ය සේවයේ ඉන්න අය හිතනවා පෞද්ගලික අංශයේ අයට තියන වරප්‍රසාද තමන්ට නෑ කියලා , පෞද්ගලික අංශයේ ඉන්න අය හිතනවා එකේ අනිත් පැත්ත..