අයවැයෙන් සාමාන්‍ය මිනිහට වැඩකට ඇති දෙයක් උන එකම දේ. පට්ට නේ. රුපියල් 8000 මහ ගානක් නොවුනත් ඒකත් සහනයක් නේ. 

Last edited:



ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉන්නෙ අසාමාන්‍ය මිනිස්සුද? ඔය වැඩි පඩි ටික ගෙවන්න උන් වැඩියෙන් බදු ගෙවන්න ඕන. පට්ට අසාධාරණයි නෙ ඒක.![]()

උන්ට කොහොමත් වැඩිනේ බන්.![]()
මමනම් කැමති ඔය රජයේ කියන ආයතන ඔක්කොම පෞද්ගලීකරණය කරනවාට. එතකොට සල්ලි ගෙවලා හරි පහසුවෙන් වැඩක් කරගන්න පුලුවන් මිනිස්සුන්ට. අනික සේවකයොන්ට අයිස් ගහ ගහ පඩි ගන්න හම්බෙන්නේ නැ .

රජයේ සේවකයෝ හරි පොඩ්ඩයි වැඩ කරන්නේ.. උන්ට ඔෆිස් ගිහිල්ල් නිදා ගන්නවට පඩි ගෙවන්න අනිත් මිනිස්සු සේරම tax ගෙවන්න ඕනේ...![]()
