වෙන රකට කෙල්ලක් marry කරන්න.
මචන්ලා, මේකේ ඉන්නවද වෙන රටක girl කෙනෙක් marry කරපු කවුරැ හරි කෙනෙක්. ?
මගේ කෙල්ල romania ඉන්නේ. කොහොමද බං වෙන රටක කෙල්ලෙක්ව marry කරනවා නම් marry කරන්නේ. එහෙම marry කරලා ඉන්න අය ඉන්නව නම් කියන්නකෝ මට පොඩ්ඩක් විස්තර