Music Hut වැඩසටහන අද දිනයේ විකාෂනය නොවන අතර හෙට දිනයේ රාත්‍රි 8:00 ට විකාෂනය වන බවට කරුනාවෙන් සලකන්න
අක්ෂර වින්‍යාසය නිවැරදි කොට නැවත ඉදිරිපත් කරන්න
Music Hut වැඩසටහන අද දිනයේ විකාෂනය නොවන අතර හෙට දිනයේ රාත්‍රි 8:00 ට විකාෂනය වන බවට කරුනාවෙන් සලකන්න
රෑත් වෙලා මුට මක් උනාදහෙට බැහැ එන්න බැහැ මහත්තයෝ...අපි ගොඩක් දුර ඉදන් ආවේ....අන්තිම බස් එකත් මීට පැයකට කලින් ඇද්දුවා...රෑ වෙලා ගෙවල් පාරේ අලි ඉන්නාවා බුදු මහත්තයෝ!කොහොම හරි අද දෙන්න බලන්න.....
අනේ කවුරුහරි බලන්න පොඩ්ඩක් මුට අලියෙක්වත් ගහලද දන්නේ නෑ ![]()
ආසම හිංදි සින්දු අහන්න කැමතිම සිංදු ඉල්ලන්න tharindu mj එක්ක Bollywood mix අද රාත්‍රී 8:00 සිට එකතු වෙන්න.

මේ කොරන්ටයින් සීසන් එකේ අපේ එළකිරි රේඩියෝ එක ආපහු සැරයක් පටන් ගන්නවා නම් හොඳයි නේද?
මේ කොරන්ටයින් සීසන් එකේ අපේ එළකිරි රේඩියෝ එක ආපහු සැරයක් පටන් ගන්නවා නම් හොඳයි නේද?