ලංකාවේ serial killer ල (ආතල් එකට මිනි මරණ උන්) නෑ නේද?
ඉඳලත් නෑ....
මිනිස්සු කීපයක් මරපු උන් ඉන්නවා තමා ඔය මදුෂ් වගේ, උ serial killer කෙනෙක් නෙමෙයි ඌ ආර්ථික අරමුණු වෙනුවෙන්නේ මිනි මරල තියෙන්නේ....
ඉන්දියාවේ පවා ගොඩක් serial killerලව වාර්තා වෙලා තියනවා .....එක නිසා මේක ජානමය , සංස්කෘතිමය වෙනසක් කියල හිතන්නත් අමාරුයි...
ඉඳලත් නෑ.... මිනිස්සු කීපයක් මරපු උන් ඉන්නවා තමා ඔය මදුෂ් වගේ, උ serial killer කෙනෙක් නෙමෙයි ඌ ආර්ථික අරමුණු වෙනුවෙන්නේ මිනි මරල තියෙන්නේ....
ඉන්දියාවේ පවා ගොඩක් serial killerලව වාර්තා වෙලා තියනවා .....එක නිසා මේක ජානමය , සංස්කෘතිමය වෙනසක් කියල හිතන්නත් අමාරුයි...