ලංකාවේ serial killer ල....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ serial killer ල (ආතල් එකට මිනි මරණ උන්) නෑ නේද?:confused: ඉඳලත් නෑ....
    මිනිස්සු කීපයක් මරපු උන් ඉන්නවා තමා ඔය මදුෂ් වගේ, උ serial killer කෙනෙක් නෙමෙයි ඌ ආර්ථික අරමුණු වෙනුවෙන්නේ මිනි මරල තියෙන්නේ....

    ඉන්දියාවේ පවා ගොඩක් serial killerලව වාර්තා වෙලා තියනවා .....එක නිසා මේක ජානමය , සංස්කෘතිමය වෙනසක් කියල හිතන්නත් අමාරුයි...
     
    • Like
    Reactions: IKL

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,577
    21,064
    113
    අපේ පැත්තේ එකෙක් හිටියා ඌ පොඩි කාලේ ආතල් එකට මාලු මරනව,,,,ගෝල් ෆිශ් ලා...ඇති කරන්න ගන්න උන්....ඊට පස්සේ ඌ පූසෝත් මැරුවද කොහෙද
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ පැත්තේ එකෙක් හිටියා ඌ පොඩි කාලේ ආතල් එකට මාලු මරනව,,,,ගෝල් ෆිශ් ලා...ඇති කරන්න ගන්න උන්....ඊට පස්සේ ඌ පූසෝත් මැරුවද කොහෙද

    එහෙම උන් මිනිස්සු මරන්නත් පෙලබෙන්න වැඩි හැකියාවක් තියනවා ..
     
    Feb 9, 2019
    833
    64
    0
    maybe because of Buddhism influences. The LB taught us to spread loving & kindness among each and every living being. I think the 'Angulimala' was the first ranked serial killer, the murderer in the list, but who became saint lately.
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP
    Feb 9, 2019
    833
    64
    0
    මටත් ආසයි බන් සීරියල් කිලර් කෙනෙක් වෙන්න. ඒත් ගෙදරින් එපා කිව්වා. :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    maybe because of Buddhism influences. The LB taught us to spread loving & kindness among each and every living being. I think the 'Angulimala' was the first ranked serial killer, the murderer in the list, but who became saint lately.

    බෞද්ද බලපෑම ඔච්චර තියාන්ව නම් ආර්ථික වාසි වෙනුවෙන් කෙරෙන මිනීමැරුම් පවා අඩු වෙන්න ඕනනේ බන්...

    එක කාලයක් නිදාගෙන ඉන්න හින්ගන්නන්ගේ ඔලුවට ගල් ගහල මරල උන්ගේ සල්ලි ගත්ත මේ ලංකාවේ...

    එහෙම එකේ මිනි මරන්න ලොකු urge එකක් තියනවා නම් මිනි නොමරා ඉදි කියල හිතන්න අමාරුයි ලංකාවේ මිනිස්සු ...

    btw.. අංගුලි මාල ආතල් එකට නෙමෙයි නේ මිනි මැරුවේ...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ehema definition ekak thiynwada? kohomada distinguish karanne?

    A serial killer is typically a person who murders three or more people, usually in service of abnormal psychological gratification, with the murders taking place over more than a month and including a significant period of time between them.