ලංකාවේ serial killer ල....

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    Matath oka note wela tiyenewa..
    Serial Killers la developed countries (US,UK,Japan) wala sahena wedi
    mokeda e? :baffled:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :yes:

    උන්ගේ මනස හරිම වෙනස්...
    හරිම interesting subject එකක්...
    ලංකාවේ ඔය වගේ ආතල් දෙන උන් නැත්තේ අපේ උන්ගේ මොකක් හරි ජානමය වෙනසක් ඇති...

    ඒ කියන්නෙ සින්හල බ්ලඩ් ලයින් එක පිරිසිදුව තියා ගන්න වෙනවා.. :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කියන්නෙ සින්හල බ්ලඩ් ලයින් එක පිරිසිදුව තියා ගන්න වෙනවා.. :baffled:

    හිට්ලර් හිතුවෙත් ඔහොම තමා... :baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    හැබැයි ඉන්දියාවේ ඉන්නවා..

    naththe na..% ekak hetiyata gaththoth developed countries okkoma tiyenne top list eke..
    eka argument ekak tamai developing countries wala megolla ahu wenne na lesiyen..ane manda..ehema unath minussu athurudahan wenna epai :baffled:
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    “I don’t believe in man, God, or the Devil. I hate the whole damned human race, including myself.”

    -Gary Ridgway a.k.a The Green River Killer

    330px-Gary_Ridgway_Mugshot_11302001.jpg
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    88/89 භීෂණ සමයේ එහෙම ඕනි තරම් හිටියේ. හමුදාවල/ අතුරු හමුදාවල හිටියේ. කේපොයින්ට්, එළියකන්ද වද කඳවුර වගේ පොත් කියවලා බලන්නකෝ.
    ආසාවට මිනි මරපු, උදැල්ලෙන් බෙල්ල කපලා මිනි මරපු ආරක්ෂක අංශ සමාජිකයන් ගැන තියෙන්නේ.

    අර ඩේක්ස්ටර් කතාවේ මනුස්සයාගේ කතාවම තමයි. හැබැයි එකේදී නං අපරාධකරුවන් මැරුවේ. භීෂණ සමයේ එහෙම නෙමෙයි. අහිංසකයන් කී දාහක් මැරුවද.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    එහෙම හරියටම කියන්නේ කොහොමද? අතුරුදහන් වෙච්ච අය කීයක් ඇත්ද තාම හොයාගත්තේ නැති.
    හිතපන් උඹව මරලා කෑලි වලට කපලා HCl වල ගිල්ලලා sludge එක කොහේ හරි ඩොටේ වලක් හාරලා dispose කරලා යනවා..(මෙහෙම සිද්දි වෙලා තියෙනවා මන් හිතන්නේ)
    උඹ missing කියලා complaint එකක් දාන්න කව්රුත් හිටියේ නැත්නම් මොකද වෙන්නේ? :confused: ඒ වගේ උන්ව මුන් target කරන්න බැරිත් නැනේ.
    දැන් ලංකාවේ forensics දියුණු ඇති අර වගේ case උනත් හොයාගන්න හැබැයි :rolleyes: අනික හැම තැනම cctv :D:D
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    88/89 භීෂණ සමයේ එහෙම ඕනි තරම් හිටියේ. හමුදාවල/ අතුරු හමුදාවල හිටියේ. කේපොයින්ට්, එළියකන්ද වද කඳවුර වගේ පොත් කියවලා බලන්නකෝ.
    ආසාවට මිනි මරපු, උදැල්ලෙන් බෙල්ල කපලා මිනි මරපු ආරක්ෂක අංශ සමාජිකයන් ගැන තියෙන්නේ.

    මේ තියෙන්නේ තව හොද උදාහරණයක්..අර ප්‍රේමදාස උඩුගම්පොලත් මෙහෙම එකෙක් කියනවා නේද :rolleyes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඇත්තම කිව්වොත් සීරියල් කිලර් වෙන්නත් මොලේ තියෙන්න ඕනෙ. ලංකාවෙ එහෙම උන් බිහිවෙන්නැත්තෙ ලංකාව දකුණු ආසියාවෙම මෝඩම ජාතිය නිසා.
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    උඹට හිතෙන්නෙ නැද්ද බන් ‌මේක ‌මොකක් හරි මානසික අවුලක් කියල...US වගේ රටවල ‌ගොඩක් ‌මේ වා‌‌ගේ උන් ඉදලත් තියෙනව දැනුත් ඉන්නවනෙ බන්...ලංකාවෙ ‌මේ වගේ උන් නැති ‌වෙන්න ‌‌හේතුව උඹම හිතාගනින්...ආමි ‌රොෂාන්ට එහෙම වුණු ‌දේවල් ‌හොයල බලපං...ආමි ‌රොෂාන් කියන්නෙ මානසික ‌රෝගියෙක්...ඒ යකා ‌ගේමක් ‌දෙන්න ගියාම අහල පහල උන්වත් මරන ජාතිය මානසිකයෙක්...දැන්නම් ‌මෛත්‍රී එක්ක ‌මේ ‌සෙල්ලම් බෑ...
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    මේ තියෙන්නේ තව හොද උදාහරණයක්..අර ප්‍රේමදාස උඩුගම්පොලත් මෙහෙම එකෙක් කියනවා නේද :rolleyes:

    ඔව් බන්...ඒත් ඒ මනුස්සය මැරුවෙ පාතාලෙ උන්ව එහෙමනෙ...එක්කො ‌මොකක්හහරි වැරැද්දක් කරපු එකෙක්වනෙ...
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්තම කිව්වොත් සීරියල් කිලර් වෙන්නත් මොලේ තියෙන්න ඕනෙ. ලංකාවෙ එහෙම උන් බිහිවෙන්නැත්තෙ ලංකාව දකුණු ආසියාවෙම මෝඩම ජාතිය නිසා.

    :rofl: great theory
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඔව් බන්...ඒත් ඒ මනුස්සය මැරුවෙ පාතාලෙ උන්ව එහෙමනෙ...එක්කො ‌මොකක්හහරි වැරැද්දක් කරපු එකෙක්වනෙ...

    ඒ කාලේ වැරදි කරපු උන් නැති උන් දෙගොල්ලොම මැරුණා බන්. :sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    ඇත්තම කිව්වොත් සීරියල් කිලර් වෙන්නත් මොලේ තියෙන්න ඕනෙ. ලංකාවෙ එහෙම උන් බිහිවෙන්නැත්තෙ ලංකාව දකුණු ආසියාවෙම මෝඩම ජාතිය නිසා.

    aththama kiwwoth lankawe unta mole tiyenne oya wage hora wade welata tamai :angry:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මේ තියෙන්නේ තව හොද උදාහරණයක්..අර ප්‍රේමදාස උඩුගම්පොලත් මෙහෙම එකෙක් කියනවා නේද :rolleyes:

    man serial killer ganayata ayth wenne na machan.serial killer keke unama uge hithe thiyana asawata, manasika seeen ekaka nisa wage hari seen ekakin murder dena ayata