උන්ගේ මනස හරිම වෙනස්...
හරිම interesting subject එකක්...
ලංකාවේ ඔය වගේ ආතල් දෙන උන් නැත්තේ අපේ උන්ගේ මොකක් හරි ජානමය වෙනසක් ඇති...

Matath oka note wela tiyenewa..
Serial Killers la developed countries (US,UK,Japan) wala sahena wedi
mokeda e?![]()
ඒ කියන්නෙ සින්හල බ්ලඩ් ලයින් එක පිරිසිදුව තියා ගන්න වෙනවා..![]()

හැබැයි ඉන්දියාවේ ඉන්නවා..

ඔය වගේ (දාම ඝාතන.) ෆිල්ම් තියනවා නම් දෙක තුනකගෙ නම් කියපල්ලකො

ඒ වගේ උන්ව මුන් target කරන්න බැරිත් නැනේ.
අනික හැම තැනම cctv 
88/89 භීෂණ සමයේ එහෙම ඕනි තරම් හිටියේ. හමුදාවල/ අතුරු හමුදාවල හිටියේ. කේපොයින්ට්, එළියකන්ද වද කඳවුර වගේ පොත් කියවලා බලන්නකෝ.
ආසාවට මිනි මරපු, උදැල්ලෙන් බෙල්ල කපලා මිනි මරපු ආරක්ෂක අංශ සමාජිකයන් ගැන තියෙන්නේ.

මේ තියෙන්නේ තව හොද උදාහරණයක්..අර ප්‍රේමදාස උඩුගම්පොලත් මෙහෙම එකෙක් කියනවා නේද![]()
ඇත්තම කිව්වොත් සීරියල් කිලර් වෙන්නත් මොලේ තියෙන්න ඕනෙ.

ඇත්තම කිව්වොත් සීරියල් කිලර් වෙන්නත් මොලේ තියෙන්න ඕනෙ. ලංකාවෙ එහෙම උන් බිහිවෙන්නැත්තෙ ලංකාව දකුණු ආසියාවෙම මෝඩම ජාතිය නිසා.
great theoryඔව් බන්...ඒත් ඒ මනුස්සය මැරුවෙ පාතාලෙ උන්ව එහෙමනෙ...එක්කො මොකක්හහරි වැරැද්දක් කරපු එකෙක්වනෙ...