Sexually harassed in Mirissa, Sri Lanka

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    :no: නෑ බන් නෑ.. මම කියන්නෙ මෙතන මේ threadඑකේ තියෙන සීන් එක ගැන නෙමි, මිරිස්සෙ මම ගොඩක් වෙලාවට කැරකෙන පැත්තක්, උබලත් ඔහොම කතාකරන්නෙ මෙහෙ මොනවගේ culture එකක් ද තියෙන්නෙ කියල හරියට නොදැන වෙන්න ඕන, මේ පැත්තෙ වුනු ගොඩක් ඔය සුද්දියොන්ගෙ සීන් වලට අපේ උන්ට 100%ක් වැරද්ද පැටෙවුවට ඇත්තම සිද්දිය දන්නෙ මේ පැතිවල මිනිස්සු විතරයි මචං. මං අපේ උන්ව සුද්ද කරනව නෙමි. ඒත් වෙන හැම සිද්දියටම අපේ උන් විතරක් වැරදි නෑ කියලයි මම කියන්නෙ.

    Mirisse bahinne low level suddo ban. wena ratawala badu type eke un mehe awith celebrities la wage inne.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්

    :yes::yes: 100%ක් ඇත්ත බන්, අපේ guestවලටත් ඇවිත් roomඑක 5ක් නම් මුන් 2500ට ඉල්ල ඉල්ල ගොඩක් උන් අඩාවැටෙන තරම් දන්නෙ අපි :baffled: ලංකාවෙ මනුස්සයෙක්ටනම් බෑ කිවුවොත් හැරිල යනව.but මෙහෙ එන සුද්දො please pleasකිය කිය ඉල්ලද්දි, උන් නෙමි සුද්දො අපියි සුද්දො කියල හිතෙනව :lol: 80%ක් මිරිස්සෙ බහින්නෙ උබ කියපු type උන් තමා බං :yes:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137

    yako bila heluwen oluwen hitan hitiyath balen hukanna katawat ayitiyak ne, hitahanko uba bila beach eke ohe wetila iddi kawru hari lollo set ekak ubawa ussan gihin puke ariyanam uba weredda ube pitima dagannawada?

    bila heluwen inne kellekta athin payin gahanna puluwanda? ehema karala weredda ungema kiyanna be kynawada, sex kynet ewage ekak tama, kohoma hitiyat katawat be balen hukanna
     
    godak un forums wala balala lankawe hati danuwath wela inne. un dannawa apita wada rates.

    hikkaduwe, ella, unawatuna paththe bahina unuth oya wage.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    yako bila heluwen oluwen hitan hitiyath balen hukanna katawat ayitiyak ne, hitahanko uba bila beach eke ohe wetila iddi kawru hari lollo set ekak ubawa ussan gihin puke ariyanam uba weredda ube pitima dagannawada?

    bila heluwen inne kellekta athin payin gahanna puluwanda? ehema karala weredda ungema kiyanna be kynawada, sex kynet ewage ekak tama, kohoma hitiyat katawat be balen hukanna

    na ban mekai seen eka. hari ekek nam ohoma karanne na. oka degolangema waradda.

    anith eka lankawe mehemai kiyala warning ekak denne nathi eka adupaduwak
    europe ohoma una kiyala katawath awlak wenne na. un hithanne mheth ehemai kiyala
    e athare patta kapati suddo inne ban dan
    samahara un mokak hari wasiyata denna wage idala passe anith paththata geme adinawa
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වෙච්ච ලිංගික හින්සනේ නෙමෙයි මෙතන ප්‍රශ්නේ. හින්සනේ ඕනෙම රටක වෙන්න පුළුවන්. නමුත් ඒකට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න කොන්ද පන තියෙන පොලිසියක් නැති එකයි ප්‍රශ්නේ. .

    හපෝ චාටර්..

    ඒත් ඉතින් මුනුත් දැන ගන්න ඕනි නොදන්න රටක ඇවිල්ලා ඉන්න එකේ මහ රෑ රවුම් නොගහ ඉන්න...මොකෝ ආයේ ඇමරිකාවෙත් ඔච්චරලුනේ කල්ලෝ එහෙම ඉන්න පැත්තක සෙට් උනොත්...
    මම නම් ඔය ක්‍රයිම් රේට් අඩුයි කියලා කියන රටකට කවද හරි යන්න සෙට් උනොත් මහ රෑ නම් එලියට යන්නේ නෑ...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,561
    113
    Kotahena
    Mirisse bahinne low level suddo ban. wena ratawala badu type eke un mehe awith celebrities la wage inne.
    Yako Sex karanna kemaththen ena ekai, akamaththen ena ekaata ahawal huththawal karanna try karana ekai deka dekak. Thota eeka theerenne nadda gon kathaa kiyanne?

    Heluwen inna suddo ona tharam innawa thamai. ehemai kiyala hama suddigema huththata agili gahanna gihin hariyanawada paare dakkahama? Thoo ganja gahalada kudu gahalada mole koheda?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ වැරදියි. ටුවරිසම් ප්‍රොමෝට් කරන රටක් හැටියට අපි දැන ගන්න ඕනේ උන්ගේ කල්චර් එක ගැනත් ටිකක්. මේ සුද්දී හෙළුවෙන් හිටියත් අපේ උන්ට අයිතියක් නැහැ ගිහින් මිරිකන්න. හෙළුව බලන්න බැරිනම් පොලිසියට කියල අල්ලල දෙන්න ඕනේ.

    :no: නෑ බන් නෑ.. මම කියන්නෙ මෙතන මේ threadඑකේ තියෙන සීන් එක ගැන නෙමි, මිරිස්සෙ මම ගොඩක් වෙලාවට කැරකෙන පැත්තක්, උබලත් ඔහොම කතාකරන්නෙ මෙහෙ මොනවගේ culture එකක් ද තියෙන්නෙ කියල හරියට නොදැන වෙන්න ඕන, මේ පැත්තෙ වුනු ගොඩක් ඔය සුද්දියොන්ගෙ සීන් වලට අපේ උන්ට 100%ක් වැරද්ද පැටෙවුවට ඇත්තම සිද්දිය දන්නෙ මේ පැතිවල මිනිස්සු විතරයි මචං. මං අපේ උන්ව සුද්ද කරනව නෙමි. ඒත් වෙන හැම සිද්දියටම අපේ උන් විතරක් වැරදි නෑ කියලයි මම කියන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හැම සිද්දියකටම මෙහෙ උන් වැරදි නෑ කියල ඒක මෙතන කියනවා කියන්නෙම මෙතනත් එහෙම සිද්දියක් වෙලා ඇති කියල අල්ලපු එකාව ලාවට සුද්ද කිරීමක් නෙ වෙන්නේ.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    හැම සිද්දියකටම මෙහෙ උන් වැරදි නෑ කියල ඒක මෙතන කියනවා කියන්නෙම මෙතනත් එහෙම සිද්දියක් වෙලා ඇති කියල අල්ලපු එකාව ලාවට සුද්ද කිරීමක් නෙ වෙන්නේ.

    :no: නෑ මචං, මතකද අර එලවලු කරත්තෙ සීන් එක? අන්න ඒ වගේ වැඩ තමයි ඔය මිරිස්සෙ සුද්දියොන්ගෙ සීනුත් (වගකීමෙන් කියන්නෙ). මට ඒකයි ඔතන කියන්න ඕන වුනේ. නැතුවෙ මම මේ thread එකේ තියෙන සීන් එක ගැන නෙමි මම කතාකරන්නෙ.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    උඹ වැරදියි. ටුවරිසම් ප්‍රොමෝට් කරන රටක් හැටියට අපි දැන ගන්න ඕනේ උන්ගේ කල්චර් එක ගැනත් ටිකක්. මේ සුද්දී හෙළුවෙන් හිටියත් අපේ උන්ට අයිතියක් නැහැ ගිහින් මිරිකන්න. හෙළුව බලන්න බැරිනම් පොලිසියට කියල අල්ලල දෙන්න ඕනේ.

    :lol: නෑ මචං නෑ. උබ හිතන්නෙ මම කියන්නෙ උන් අදින විදිය වැරදියි ඇග වැහෙන්න ඇදන් යන්න ඕන කියල කියනව කියලද?? :lol::lol: බුදු අම්මෝහ් නෑ.. ඕන තරම් කෙල්ලො අපේ guestඑකෙත් බිකිනි පිටින් ඉන්නව beachගිහින් අවිත්, :) who cares machn?? :yes: මම ඒකයි කිවුවෙ ඕන තරම් සුද්දියො ඇවිත් ඉදල යනව උන්ගෙ limitඑකේ. උන් හොදටenjoyකරනව උන්ට කිසි අවුලක් නොවී උන්ගෙ limitඑකේ ඉදන්. ඒත් ඔය rape සින් වල 50%හ 50%හ වැරද්ද බෙදෙනව අපේ උනුයි සුද්දියොයි අතර. මොකද උනුත් උපාසිකාවො වගේ ඉන්නෙ නෑ මචං මෙහෙ ඇවිත් :lol:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,385
    20,609
    113
    වෙච්ච ලිංගික හින්සනේ නෙමෙයි මෙතන ප්‍රශ්නේ. හින්සනේ ඕනෙම රටක වෙන්න පුළුවන්. නමුත් ඒකට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න කොන්ද පන තියෙන පොලිසියක් නැති එකයි ප්‍රශ්නේ. .

    එකේ කතා දෙකක් නෑ...එතන උන දේ 100% වැරදී...
    ඒ උනාට මේ සුද්දිත් 3rd world, non-English speaking country එකකට ඇවිල්ල හෙන expectations... demanding වැඩී...රුපියල් 200 ට (ඩොල්ලර් ~1 :baffled: ) මැරෙන්න යන සුද්දියක්...
    අසහනකාරයෝ සුද්ද කරන්නේ නෑ මම...
    අසහනකාරයෝ ඉන්න්ව කියලා දැනගෙන ජීවත් වෙන එකයි කරන්න ඕනී....:)
    නොදන්න රටක විශේශයෙන්ම....
    මම කලින් කමෙන්ට් එකක දැම්ම මෙහේ පොලිස් අයියලා ලන්කාවේම එකෙක්ට කියපු කතාවක්...කුඩ්ඩො ඉන්න්ව කියල දැන දැනම ඇ‍යි ගියේ කියල අහල තිබ්බ... :growl:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no: නෑ මචං, මතකද අර එලවලු කරත්තෙ සීන් එක? අන්න ඒ වගේ වැඩ තමයි ඔය මිරිස්සෙ සුද්දියොන්ගෙ සීනුත් (වගකීමෙන් කියන්නෙ). මට ඒකයි ඔතන කියන්න ඕන වුනේ. නැතුවෙ මම මේ thread එකේ තියෙන සීන් එක ගැන නෙමි මම කතාකරන්නෙ.
    මෙච්චර කට්ටක් කාගෙන අතින් වියදන් කරගෙන පොලිසි යන එකක් නෑ එහෙම එකක් නං.

    කොහොම හරි ඉතින් යන්තන් සත දෙකක් හොයාගන්න තියෙන එක තමා නැතිවෙන්නේ ඕවගෙන්.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    එකේ කතා දෙකක් නෑ...එතන උන දේ 100% වැරදී...
    ඒ උනාට මේ සුද්දිත් 3rd world, non-English speaking country එකකට ඇවිල්ල හෙන expectations... demanding වැඩී...රුපියල් 200 ට (ඩොල්ලර් ~1 :baffled: ) මැරෙන්න යන සුද්දියක්...
    අසහනකාරයෝ සුද්ද කරන්නේ නෑ මම...
    අසහනකාරයෝ ඉන්න්ව කියලා දැනගෙන ජීවත් වෙන එකයි කරන්න ඕනී....:)
    නොදන්න රටක විශේශයෙන්ම....
    මම කලින් කමෙන්ට් එකක දැම්ම මෙහේ පොලිස් අයියලා ලන්කාවේම එකෙක්ට කියපු කතාවක්...කුඩ්ඩො ඉන්න්ව කියල දැන දැනම ඇ‍යි ගියේ කියල අහල තිබ්බ... :growl:

    We are the hosts and we should treat them well. Then only we can get the higher end tourists. We destroy the existing market as well with this kind of incidents that are given publicity by the competing countries.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,385
    20,609
    113
    We are the hosts and we should treat them well. Then only we can get the higher end tourists. We destroy the existing market as well with this kind of incidents that are given publicity by the competing countries.

    well, this is a country there is no protection from law enforcement even for its citizens. My mother, wife, sister all of them has been a victim of sexual harassment at some point in their life. SL has to put a workable system to protect everyone, not only tourists. Action should be taken, immediately.

    But this lady, I don't know, I just don't have any sympathy on her, I feel like she is just demanding like there is no violence, sexual harassment in the USA.