ගෙදරක වතුර බහින වල වල් වෙනුවට සමහරු ටැන්කි පොලොවෙ වළලනවා.....සමහරු සිලින්ඩර් වළලනවා..... මෙ ක්රම වලින් සුදුසුම ක්රමය මොකක්ද? ථව මීයොන්ගෙන් වෙන හානි වළක ගන්න කරන්න පුලුවන් මොනවද?