Gedara wathura bahina wala

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    ගෙදරක වතුර බහින වල වල් වෙනුවට සමහරු ටැන්කි පොලොවෙ වළලනවා.....සමහරු සිලින්ඩර් වළලනවා.....
    මෙ ක්‍රම වලින් සුදුසුම ක්‍රමය මොකක්ද?
    ථව මීයොන්ගෙන් වෙන හානි වළක ගන්න කරන්න පුලුවන් මොනවද?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Polowa wathura uranganna ekak nam hill thiyena cylinder dammama hari. Thada polowak nam cylinder ekata wada angal 9k wath wafipura wateta haarala sakka ganna metal danna.
     

    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    ශෙඵ් එකේ එහා ගෙදර එකාගෙ ටොයිලට් වලට දාපන්, පාරට දාපන්
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    පොලවට වතුර උරා ගන්නවනම්, එහා ගෙදර එකාගෙ ලිදට/Tube Well එකට අඩි 100ට වැඩිනම්, ඕන උලව්වක් කරගනින් බන්