Sri lanka's Most Active Car Club 4th Meetup Parade

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    ඔව් ඉතින් වෙන මොනවා කරන්නද :D
    ගෙට් එකක් වගේ තමයි.

    වාහන ෂෝ ඕෆ් කරේ වත් නැද්ද

    අඩු ගානේ බොනට් එකක් වත් අරිනවා නෑනේ හයිලයිට් වීඩියෝ එකේ :confused:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    වාහන ෂෝ ඕෆ් කරේ වත් නැද්ද

    අඩු ගානේ බොනට් එකක් වත් අරිනවා නෑනේ හයිලයිට් වීඩියෝ එකේ :confused:

    කරාබන්. ඒවා විඩියෝ කරන්න යන්න උනේ නෑ. මම ඇතුලේ ඒවා ඔක්කොම කවර් කරේ. එක කැමරාමන් කෙනෙක් මදි උනා :yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    Bonet eka arala, balanna deyak nane bn :P

    Normally car meetups wala eka ekkenage cars balanawa karala thiyena mods monawada, cosmetic enhancements monawada, mechchara mileage ekakadi vehicle eka kohomada thamange ekata wada wenasak danenawada, ICE setup eka kohomada, paint condition eka kohomada, 0W20 dapu ekei 5W30 dapu ekei engine note eke wenasak thiyenawada, interior ekata use karala thiyena products monawada, seat covers ehema monawada thiyenne, thamangema model eke cars 200 eka thana ekathu wunama kochchara dewal thiyenawada balanna :D

    Highlight vid eke nam thiyenne nikam automotive seminar ekakata passe natala athal ekak gannawa wage scene ekakne :yes:
     
    brake oil, radiator cooling ewwa mewwa test kara free hemogema. :yes:
     
    Feb 9, 2019
    833
    64
    0
    අපේ අයියා කෙනෙකුත් ගිහින් තිබ්බා ඔය පැරෙඩ් එකට. කැත සීන් එකක් වෙලා. කවුද එකෙක් කිරිබත් වගයක් ගෙනල්ලා. පැරෙඩ් එකට ආපු උන් ටික ඔක්කොම බෙදාගෙන ඒ කිරිබත් ටික කාලා. කාර් ඇත්ලෙදිම කට්ටියටම ගූ ගිහින්. :lol: