පැලවත්ත

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පැලවත්ත Milk power එක පටන්ගත්ත මුල් කාලේ නම් හොදා. Highland තරමටම quality එක තිබුන නමුත් දැන් ඉල්ලුම වැඩි වෙනකොට පැලවත්ත quality එක චා කරලා...

    මම නම් recommend කරන්නේ Highland තමා. ඉස්සර ඉදල එක විදියට quality එක තාම හොදා.

    ඵහෙමද..උන්ගෙ අනිත් ප්‍රොඩක්ට් කොහොමද?යෝගට්, බටර් ඵහෙම..:confused:
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ඵහෙමද..උන්ගෙ අනිත් ප්‍රොඩක්ට් කොහොමද?යෝගට්, බටර් ඵහෙම..:confused:

    Highland Milk powder, Hiland butter, Hiland Yogurt නම් සිරා අනිත් ඒවාට වැඩිය
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,639
    7,975
    113
    Kotahena
    Palawaththa yoghurt eke seeni wadie wage. highland eka patta. habai highland nathi unoth pelawaththa gannawa. pelawaththa nathi unoth highland gannawa.

    pitarata kiri hariyanne naha.

    Pelawaththa Raha mata awulak naha kiri wala. hondai
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගන්න අපේ දේ

    කොලටි ඵක හොඳා නම් මිනිස්සු ගන්නවා..අපේ උන් ගොඩක්ම කරන්නේ මුලින් හොඳට දීලා මිනිස්සු අල්ලගෙන පස්සෙ කොලටිය බාල කරන ඵක.ඵතකොට ඒ මිනිස්සු අායේ ඒ දේ ගන්නේ නැහැ..ලංකාවේ සිංහල හැත්ත ඔක්කොම ඵහෙමයි.ඒකයි මුස්ලිම් අය බිස්නස් වලින් ඉස්සරහින් ඉන්නේ..අපේ උන්ගේ බොරුව වැඩියි..
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පැලවත්ත Milk power එක පටන්ගත්ත මුල් කාලේ නම් හොදා. Highland තරමටම quality එක තිබුන නමුත් දැන් ඉල්ලුම වැඩි වෙනකොට පැලවත්ත quality එක චා කරලා...

    මම නම් recommend කරන්නේ Highland තමා. ඉස්සර ඉදල එක විදියට quality එක තාම හොදා.

    පැලවත්ත දැන් මෙලෝම රහක් නෑ තමා...

    මට නම් හයිලන්ඩ් වලට වඩා පැලවත්ත හොඳයි
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,128
    113
    Home sweet home ..
    53660785_1228326677320881_1937352046625685504_n.jpg

    නිකන් බොරු දේවල් උස්සල දාන්න එපා බන්. දේශීය කිරි ගොවියා දැන් හයිලන්ඩ් 1කට කිරි දෙන්නේ නෑ .
    මිල්කෝ 1කෙන් ගෙවන ගානට වඩා වැඩි ගානක් ගෙවලා , දියර කිරි නෙස්ලේ 1කෙන් ගන්නවා .

    පැලවත්ත බිලා බලපන්කො . මෙලෝම රහක් නෑ

    mama dan palwatta maru una ... mata nm anchor ekata wada kiri raha enawa :dull:

    fonterra eke wada karana unta nm sometimes raha danne nathwua athi :lol:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,128
    113
    Home sweet home ..

    පෑලවත්ත ඕනෙම අයට ගන්න ක්‍රමය.
    1)උන්ගේ අවුට්ලට් එකකින්
    No 2/287, Stanley Thilakarathna Mawatha, Nugegoda.

    2)keelsonline account 1k හදගන්න.
    දවසකට සෑරයක් බඩු තියනවද බලන්න.
    තියනවනම් පික් උප් දාලා ලගම තෑන දාන්න, එකේ නෑත්නම් උන්ගේ බඩු තියන තෑන් පෙන්නනවා
    ලගම එකකට ඔඩර් එක දාලා අනිවා මෑනේජර්ගේ 4n කේ කතා කරාන්න.(අoකේ පෙන්නනවා)

    https://goo.gl/maps/Q9bxjZNjNzQ2

    mekada mchn ???
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,983
    3,516
    113
    Pls wear a MASK
    mama dan palwatta maru una ... mata nm anchor ekata wada kiri raha enawa :dull:

    fonterra eke wada karana unta nm sometimes raha danne nathwua athi :lol:

    Lankawe business karanna hari amaruyi ne ban.ayi kochchara hoda unath ekek dennek oya wage narakai kiwwahama anith un adu gaane eka try karannath kamathi naha.lankawe oya hodai kiyala bona anchor wage piti wena ratakin aran biwwa nam okunta therei wenasa..moda haththa.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,983
    3,516
    113
    Pls wear a MASK
    53660785_1228326677320881_1937352046625685504_n.jpg

    නිකන් බොරු දේවල් උස්සල දාන්න එපා බන්. දේශීය කිරි ගොවියා දැන් හයිලන්ඩ් 1කට කිරි දෙන්නේ නෑ .
    මිල්කෝ 1කෙන් ගෙවන ගානට වඩා වැඩි ගානක් ගෙවලා , දියර කිරි නෙස්ලේ 1කෙන් ගන්නවා .

    පැලවත්ත බිලා බලපන්කො . මෙලෝම රහක් නෑ

    මචං උඹ ඔය හොඳා කියල බොන පිටි ඵක මොකක්ද?අැන්කර් ද??