පැලවත්ත Milk power එක පටන්ගත්ත මුල් කාලේ නම් හොදා. Highland තරමටම quality එක තිබුන නමුත් දැන් ඉල්ලුම වැඩි වෙනකොට පැලවත්ත quality එක චා කරලා...
මම නම් recommend කරන්නේ Highland තමා. ඉස්සර ඉදල එක විදියට quality එක තාම හොදා.
ඵහෙමද..උන්ගෙ අනිත් ප්‍රොඩක්ට් කොහොමද?යෝගට්, බටර් ඵහෙම..




