Vehicle Permit එකක් මිලදී ගන්නෙ කොහොමද ?

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama

    මචන් දන්න කෙනෙක් කියල දෙන්නකො Vehicle permit එකක් සල්ලි වලට අරන් ඉම්පොර්ටර් කෙනෙක් හරහ වාහනයක් ගෙන්නගන්න විදිය. :D

    මට දැනගන්න ඔනෙ වැඩියෙන්ම පර්මිට් එකක් මිලදී ගන්න හැටි සහ එකෙ නිතිමය තත්ත්වය. :)

    අනුන්ගෙ පර්මිට් එකකට ගෙන්නුවොත් මාව 2nd Owner විදියටද වැටෙන්නෙ ? :confused:

    පොඩ්ඩක් දන්න එව්න් කියන්නකො පර්මිට් එකක් මිලදී ගන්න විදියයි (process එකයි) ඒකෙ වාසි අවාසි ?? :nerd:
     
    Dragon_Rider

    Active member
  • Oct 20, 2014
    93
    63
    28
    permit ekak buy karala vehicle eka gennanawa nan aniwaren umba 2nd owner.wahane meheta apu gaman transfer wenawa umbe namata.pothe nam dekak wadinawa.oke hithanna tharan loku deyak na.permit wikunana kenekgen buy kara,vehicle import karana ekek gawata yanna wade lesiyenma karaganna puluwan.bank eke lc open krnwa kiyala ekak karanna oone.ethakota api import karana wahane gaana eekata deposit karama lankawata ena dawase thiyana currency rate eken kapenawa.lokuwata hithanna epa dannathi deyak thiyanawa nn ahapan.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764

    ඒ ඉස්සර
    දැන් permit එකේ අයිතිය පවරන්න පුළුවන්
    Not the vehicle :cool:
     
    • Like
    Reactions: VPS09

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් දන්න කෙනෙක් කියල දෙන්නකො Vehicle permit එකක් සල්ලි වලට අරන් ඉම්පොර්ටර් කෙනෙක් හරහ වාහනයක් ගෙන්නගන්න විදිය. :D

    මට දැනගන්න ඔනෙ වැඩියෙන්ම පර්මිට් එකක් මිලදී ගන්න හැටි සහ එකෙ නිතිමය තත්ත්වය. :)

    අනුන්ගෙ පර්මිට් එකකට ගෙන්නුවොත් මාව 2nd Owner විදියටද වැටෙන්නෙ ? :confused:

    පොඩ්ඩක් දන්න එව්න් කියන්නකො පර්මිට් එකක් මිලදී ගන්න විදියයි (process එකයි) ඒකෙ වාසි අවාසි ?? :nerd:

    ඉස්සෙලාම පර්මිට් එක ok වෙනකන් හිටු
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    permit ekak buy karala vehicle eka gennanawa nan aniwaren umba 2nd owner.wahane meheta apu gaman transfer wenawa umbe namata.pothe nam dekak wadinawa.oke hithanna tharan loku deyak na.permit wikunana kenekgen buy kara,vehicle import karana ekek gawata yanna wade lesiyenma karaganna puluwan.bank eke lc open krnwa kiyala ekak karanna oone.ethakota api import karana wahane gaana eekata deposit karama lankawata ena dawase thiyana currency rate eken kapenawa.lokuwata hithanna epa dannathi deyak thiyanawa nn ahapan.

    etakota oya permit kiyana eka transfer karaganna eka maha loku kattak neme da ? nikanma permit eka athata ganna kenata aithiya hambenawada eka pavichchi karanna. hariyata nikan pitasan karapu cheque ekak wage.?

    api mokak hari rajaye institution ekakata gihin katta kanna one nadda permit eka apita ganna. nikan simply salli dila document eka athata ganna eka vitarada ?:dull: