Vehicle Permit එකක් මිලදී ගන්නෙ කොහොමද ?
මචන් දන්න කෙනෙක් කියල දෙන්නකො Vehicle permit එකක් සල්ලි වලට අරන් ඉම්පොර්ටර් කෙනෙක් හරහ වාහනයක් ගෙන්නගන්න විදිය.
මට දැනගන්න ඔනෙ වැඩියෙන්ම පර්මිට් එකක් මිලදී ගන්න හැටි සහ එකෙ නිතිමය තත්ත්වය.
අනුන්ගෙ පර්මිට් එකකට ගෙන්නුවොත් මාව 2nd Owner විදියටද වැටෙන්නෙ ?
පොඩ්ඩක් දන්න එව්න් කියන්නකො පර්මිට් එකක් මිලදී ගන්න විදියයි (process එකයි) ඒකෙ වාසි අවාසි ??