මේ ගණන් :O

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    hQZ49z5.jpg

    අතීත සිංහලයින්ගේ දෙයක්ද මේ තරම් විශාල විදියට ගණින සිස්ටම් එක ?:shocked::shocked:
    මේ ගැන දන්න අය ඉන්නවද ?
     

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    අඩෝ නහුතෙට නැගලා කියන එකේ තේරුම අද තමා හරියටම දැන ගත්තේ!:lol:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    hQZ49z5.jpg

    අතීත සිංහලයින්ගේ දෙයක්ද මේ තරම් විශාල විදියට ගණින සිස්ටම් එක ?:shocked::shocked:
    මේ ගැන දන්න අය ඉන්නවද ?

    හැත්තෑවේ දශකයේ තිබුන 7/8 පමණ ශ්‍රේණියක ගණන් අච්චු පොතේ අවසාන පිටුවේ මෙවැනි වගුවක් තිබුනා. එහි අවසාන ඉලක්කම 10 -144 (දහයේ එකසිය හතලිස් හතර වැනි බලය ) ලෙසත් එය අසංඛ්‍යය (ඛ අකුරට ඉදිරියෙන් කොම්බුවක් තිබිය යුතුයි කියලයි මට හිතෙන්නේ ) ලෙසත් තිබුනා මතකයි.
     

    jeewa101010

    Junior member
  • Dec 21, 2018
    157
    10
    18
    ඔය අසංකය එහෙම තේරුමක් නෑ නේද බං. සාමාන්‍ය ජීවිතයේ ඕනෙ වෙන් නෑනේ :3
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    දැන් ඔකේ මචං සිංහලෙන් තියෙන්නේ ඒ කාලේ හැටියටනේ., එතකොට අතීත සිංහලයා මේ තරම් ගණන් නාමිකව සදහන් කරගෙන කරපු දේවල් ගැන නිකමටවත් හිතා ගන්ට බැරි තරම්ද මන්දා බං
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ඔය අසංකය එහෙම තේරුමක් නෑ නේද බං. සාමාන්‍ය ජීවිතයේ ඕනෙ වෙන් නෑනේ :3

    ඉඳ හිටලා මේ ගණන් කියැවෙනවා. බුදුරජානන් වහන්සේ බුදු වීමට සාර අසංඛෙයිය කල්ප ලක්ෂයක් 4 x (10-144) x 100,000 පෙරුම් පිරුවා කියා කියනවනේ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හිතාගන්න පුලුවන්ද මොන වගේ ගණිත කර්මවලට යොදාගන්න අැතිද කියල ඔච්චර විශාල සංඛ්‍යා
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඉඳ හිටලා මේ ගණන් කියැවෙනවා. බුදුරජානන් වහන්සේ බුදු වීමට සාර අසංඛෙයිය කල්ප ලක්ෂයක් 4 x (10-144) x 100,000 පෙරුම් පිරුවා කියා කියනවනේ.

    අන්න එතකොට බං ඒ තරම් දැනුමක් කටවහරෙන් හරි එන අතීත සිංහලයින්ගේ දේවල් ?
    ප්‍රශ්න බං ප්‍රශ්න !!