![]()
අතීත සිංහලයින්ගේ දෙයක්ද මේ තරම් විශාල විදියට ගණින සිස්ටම් එක ?
මේ ගැන දන්න අය ඉන්නවද ?
ඔය අසංකය එහෙම තේරුමක් නෑ නේද බං. සාමාන්‍ය ජීවිතයේ ඕනෙ වෙන් නෑනේ :3
ඉඳ හිටලා මේ ගණන් කියැවෙනවා. බුදුරජානන් වහන්සේ බුදු වීමට සාර අසංඛෙයිය කල්ප ලක්ෂයක් 4 x (10-144) x 100,000 පෙරුම් පිරුවා කියා කියනවනේ.