Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,095
    7,368
    113
    Kotahena
    Elakiri එකේ 50kg කියන member ට ඔය ලෙඩේ නිතරම හැදෙන කොට මිනිහා කිසි අවුලක් නෑ වගේ ඉවසගෙන ඉන්නේ කොහොමද දන්නේ නෑ. පව් ඉතිං අසරණ ජීවිත.
     
    Last edited:

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    සිරිකොතේ ඉන්නවා ඔහොම ලේ ගලන කට්ටිය ගොඩක්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,389
    8,534
    113
    මටත් තිබ්බ ඔය ලෙඩේ...ලේ විදින තරම් නෙවෙයි.. අන්තිමට අලුත් ලේ බින්දු 2ක් 3ක් වැටෙනවා. නයිට්‍රෝ ග්ලිසරින් ද කොහේ දුන්නේ ගාන්න, බොන්න ලක්ටෝලුස් දුන්න.

    දැන්නම් දවසට වතුර ලීටර් 3ක් බොනවා. කොළ මැල්ලුම් ජාති කනවා, හැමදාම කොහොම හරි කෙසෙල් ගෙඩියක්වත් කන්න බලනවා. පිටි, තෙල් කෑම උපරිම අඩු කරා .. දැන් අවුලක් නෑ , උදේට නැගිටලා විනාඩි 30ක් ඇතුලේ සෙට් වෙනවා, යන එක ඔක්කොම යනවා ආය නැගිටිනකොට බඩ හිස් කියල තේරෙනවා.

    මේකේ තියෙන රෝග ලක්ෂණ බලල අහ් මේකනේ, බය වෙන්න දෙයක් නෑ හිතන්නේ නැතුව අනිවාර්යෙන්ම දොස්තර කෙනෙක්ට පෙන්නන.. සර්ජන් කෙනෙක්නම් ගොඩක් හොදයි.. මගෙත් පස්සට ඇගිල්ල ගහල චෙක් කරලා තම කිවේ... ඊට පස්සෙත් වෙනවනම් ස්කෑන් කරන්න ඕන කිව.


    TFS+
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Wena khe hari aluth thanakata gyama kakka yanne na ne bn
    ekata mkada krnne

    කක්කා දාන්න මෙන්ටල් ඉන්ෆ්ලුඑන්ස් එක ඕනෙ මචන් මොලේට ඕක හැබිට් එකක් විදියට තමයි මතක තැන අරව මේව එක්ක ඉතින් තැන වෙනස් වුනාම පොඩි අවුලක් එනව
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,389
    8,534
    113
    කක්කා දාන්න මෙන්ටල් ඉන්ෆ්ලුඑන්ස් එක ඕනෙ මචන් මොලේට ඕක හැබිට් එකක් විදියට තමයි මතක තැන අරව මේව එක්ක ඉතින් තැන වෙනස් වුනාම පොඩි අවුලක් එනව


    Sirawata...:nerd::nerd::nerd:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,506
    3,187
    113
    matath meka wenawa ban dawasak withara welawata toilet nogihin hitiyoth. palaweni eka gal gediyak wage yaddi ithin sorry thamayi :lol: mala gedaraka ehema night ekak gahala coffee beela beela ude yaddi sapa thamayi.