මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?
මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?
කාර් එකට වෙනදට වගේ ප්රෙට්රල් ගහන්න කියල හිතාගෙන සුපුරුදු පරිදි නාවල ෂෙඩ් එකට ගොඩ වුණා.වාහනෙ නැවැත්තුව විතරයි එතන හිටි කොලුවා බොහොම ආදරෙන් වාහනේ අතපත ගාලා " සර් , නයිට්‍රජන්ද ගහන්නෙ රෝදවලට ? " නැහැ..
" පොඩ්ඩක් වගේ හුලං අඩුවෙලා , බලන්න අමතක කරන්නෙපා.."
බොහොම සුහදශීලී ආමන්ත්‍රණය..ඒත් එක්කම එනව හිඟන මනුස්සයෙක්.හිඟන්නෙක් කිව්වට හොඳට අතපය තියන බුවෙක්.නැතිබැරිකම් කියල අඬද්දි රුපියල් 50/= ක් දුන්නම, තව තවත් වාත වෙලා නැතිබැරිකම් කියනව වාහනේ එල්ලිලාම.තව රුපියල් 100/= ක් පූජා කළා.150/= න් සැටිස් වෙලා එතකොට මෑන් යන්න ගියා.
කොහොමින් කොහොම හරි ප්රෙට්රල් ගැහුව පුරුදු පරිදී 2000/= ක.වෙනදට වාහනෙ ප්රෙට්රල් 2000 ක ගැහුවම මීටරේ පෙන්වන ප්‍රමාණයට වඩා ගොඩක් අඩුවෙන් තමයි අද පෙන්නුවෙ.පොඩි ගමනක් යන්න පරක්කුවෙන නිසා, මගට ආවත් හම්බානෙක මළ පැනලා තිවුණෙ.මොනව වුණත් මුන් සෑහෙන වංචාවක් කරනවා.ඒක සොයාගන්නම ඕනෑ..මම ආයෙ වාහනෙ හරවගත්තා.
කෙලින්ම ගියේ ෂෙඩ් එකට.
" තමුසෙ කීයක් මේකට පෙට්‍රල් ගැහුවද ? "
" 2000/= යි සර් "
" ඇත්ත කියනවා.තමුසෙ මම කවුද කියලා දන්නෙ නැහැනෙ.මම බබා කියලද හිතුවෙ.මම පොල්කිරි නෙමෙයි බොන්නෙ.ඒ නිසා කරුණාකරලා, කීයක තෙල් ගැහුවද කියලා විතරක් කියනව මට "
" අනේ බුදු සර්, 2000 ම ගැහුවා "
කෙළින්ම ගියා කළමණාකාරවරයගෙ කාමරයට.එයාගෙන් ඉල්ලුවා ගේම..
" කරුණාකරලා, පොම්පෙ නවත්තලා එයාගෙ අතේ තියන සල්ලි වලට තෙල් ලීටර් ගාණ බැලන්ස් කරනවා.නැත්නම් මම දවසෙම මෙතන ඉඳල හරි මේක සීල් තියනවා. "
ගේම නැගල යනවා.මැනේජර්ලම තුන් දෙනයි.උන් මාරුවෙන් මාරුවට කෑ ගහනවා.ඔලු කසනවා.අනික් උන්ට බණිනවා.වැඩ කෝටියයි.
" ගෙන්නනව තමුසෙලගෙ තෙල් ගහන පොම්පකාරයව."
තවමත්, මම ගේමෙන්ම තමයි..
මෑන් හෙමිහිට මගේ ගාවට ආවා.
" උඹ ඇත්ත කියපන්.කීයක් මට වංචා කරාද ?මේක හොඳින් ද විසඳගන්න ඕන.නැත්නම් නරකින්ද ? "
" 2000 යි සර් " මෑන් තවමත් ඒ උත්තරේමයි.
සිංහල ශබ්ද කෝෂෙ වචන සැට් එකක් මතක් කරලා, පොඩි තගක් දැම්මා කෝකත් කියල.ගැහුව හතර වටේම ෆොටෝස්.
ඔන්න හාදයගෙ ගැම්ම බැස්සා.නිකන්ම ඇඹරිලා ආයෙ මගේ ගාවට ආව.
" සර්, ( අත් දෙක එකතු කරල වැන්දා ) රුපියල් 400 ක් අඩුවෙන් ගැහුවෙ සර්.සමාවෙන්න සර්.ආයෙ කරන්නෙ නෑ සර්.
ඊළඟට මැනේජර් අඬනවා.
" කාටවත් කියන්නෙපා සර්.ෆේස්බුක් දාන්න එපා සර්.2000 ක් තව වැඩිපුර ගහන්නම් සර්.ඔන්න මෑන් බලෙන්ම තව 1000/= ක් මගේ වාහනේට ගැහුවා.
බඩ කපන් අත දාලා, ගූ කන වැඩ අපේ නෑ.බැලන්ස් 600/= නැවතත් ඌට දිලා මම කෙළින්ම ගෙදර ආවා.
ඔන්න අලුත්ම මාෆියාව.හිඟන්නත් මේ නාට්‍යයේ නළුවෙක්.ඌ අපේ අවධානය වෙන පැත්තකට හරවද්දි පොම්පකරු අඩුවෙන් තෙල් ගහනවා.මගේ කාර් එකට ගහපු 2000න් 400 ක් මාටිය ගැහුව නම්, අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි දවසට කීයක් මේ වගේ වංචා කරනව ඇද්ද ?
මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?
අනික් අයට දැනගන්න share කරන්න.
කතානායක - නලීන් රත්නසිරි සහෝදරයගෙ
ලිව්වේ - කාවින්ද ගමගේ
FB
Other Threads
ඔබ කියවිය යුතු බෞද්ධ කතා
අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
මෛත්‍රී බුදුන් පහල වීම
ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
කළුතර පූජනීය බෝධීන් වහන්සේ
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා
නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න
බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?
සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
සෙම්ප්රතිෂ්යාව
නිදා ගැනීම වැදගත්ද?
හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
පිලිකා පිලිබඳව නවතම තොරතුරු
ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
AC හීතල සමඟ එන ලෙඩ
ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන
දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම
අඹ කනවානම් මේකත් දැනගන්න.
18+++
Things You Should Know About Sex 18+
හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු
How to get a Baby Boy or Girl
Pubic Hair 21+++(යූනික රෝම)
ස්වයංවින්දනයෙන් මිදීමට මග
ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
කොටු පනින බිරින්දෑවරු
ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග
ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
නිරුවතින් වැඩ කරන කොම්පැණිය
ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම
නයි කයිද රෝස් පාන් කිව්වලු
ගණිකාවක් එක්ක ලැග්ගොත්
අනතුර අතලග
කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක
නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !
ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
මීගමු වෙරළේ කප්පම් කාරයෝ
First Time Naked
රසයි කුකුළු මස් වසයි කතාබස්
විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
වෙරළේ ආදරේ මධුසමය වාහනේ
නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි
කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ
අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය
ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි
මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත
පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න
යනකොට දඹදිව දැන ගමු මේ බව
ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš
කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ
ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ
නියම මිනිහෙක් වෙන්න බලන්න
ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !
ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]
බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා
නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්
කෝටිපතියාගේ ජීවිත කතාව
Whats app Lokka-Jan Koum
පට්ට පටපට
ගෑණු
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..
ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
මගුල් කාර් ටෝක්ස්
kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?
Amazing!!Cute puppy Born Now
Patta Couple Dance
Best magic Must watch
America’s Got Talent 2017 Magicians
Other threads
Natasha Belle Images collection 1 2
Colombo Stock Exchange (Daily Update)
Post your EBAY FEEDBACK Ratings Here
සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ
Best & Trust Online Shopping Sites-chatting thread
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Lasith Malinga -Slinger Malinga