බීල දැන් පැය දෙකක් විතර
මට 10mg ක් ඇතිද බං.. රුපියල් 65ක් පෙත්තක්
පෙති මට 8ක් ගෙනල්ල දුන්න
වෙනසක් දැනෙනවද ?
බීල දැන් පැය දෙකක් විතර
මට 10mg ක් ඇතිද බං.. රුපියල් 65ක් පෙත්තක්
පෙති මට 8ක් ගෙනල්ල දුන්න
වෙනසක් දැනෙනවද ?
ලොකු වෙනසක් නෑ.. දවල්ට තමා බලන්ඩ වෙන්නෙ
ඇඟට පොඩි සනීපයක් වගේනෙ දැනෙනව. අනේ මංද ඒකනං

මොනා කල්ලද බලන්න ඉන්නෙ ?
ඇයි දවල්ට මොකක්ද කරන්න හදන්නෙ ?මොනා කල්ලද බලන්න ඉන්නෙ ?
බයික් එක පාරෙ පැදල බලනව.. ක්වික් ගතිය එනවද කියල බලන්ඩ.. යාලුවෙක්ගෙ ක්ලච් බයික් එකක් තයෙනව ඒකත් පැදල බලන්ඩෝන..
උඹ බයිසිකලේ හප්පන්න ගිහිං ඉක්මනට නවත්තගන්න පුලුවන්ද කියලද බලන්න හදන්නෙ 
ක්වික් ගතිය කිව්වෙ උඹේ රියැක්ශන් ටයිම් එක මදි වගේ දැනෙනවද ?උඹ බයිසිකලේ හප්පන්න ගිහිං ඉක්මනට නවත්තගන්න පුලුවන්ද කියලද බලන්න හදන්නෙ
![]()
අනිත් එවුන් පදින විදිය දැක්කම මම නිකං පොන්නයෙක් වගේ
ඒ ගතිය මග ඇරෙනවද කියල බලන්ඩෝන..
පොඩි දෙයක් වුණත් ඒකම හිතට වද දෙන ගතිය එහෙම ඇරෙනවද කියල බලන්ඩෝන
පාරෙ පරතරය සියුම් විදියට දකින්ඩ පුලුවන්ද කියල බලන්ඩත් ඕන

මේකෙ ගණන් අඩු බ්‍රෑන්ඩ් එකක් බලන්ඩෝන...
එක පෙත්තකට රුපියල් 65ක් වියදං කරන්ඩ සල්ලි නෑ මට...
අංකල් කාරය ගනන් වැඩියෙන් කිව්වද මංද (වැරදීමකින්)
උඹට මොකක් හරි වුනොත් අංකල්ට රටේ නැති ප්‍රශ්න වලට මූණ දෙන්න වෙන්නෙ
වැටිල තුවාලයක් වුනත් දැන් අගේට ඉන්න උඹ අගේට අංකල් බෙහෙත් ගෙනත් දුන්න කියයි අංකල් පව්
අංකල් මොනාද කරන්නෙ ? ලමයි එහෙම ඉන්නවද ? දැන් එක්සයිස් මැෂිමට මොකෝ වෙන්නේ ?
රෑට නින්ද ටිකක් හොර වෙනවලු
හවස 6ට කලින් බොන්ඩලු
ඇඟත් බහිනවලු
ප්‍රෙෂර් එක වැඩි වෙනවලු![]()

ඕක ඕනෙ වෙන එකක් නෑ මේ කියන විදිහට![]()
![]()
ඕක ඕනෙ වෙන එකක් නෑ මේ කියන විදිහට![]()
![]()
එකසයිස් මැෂිම ගන්න ඉස්සෙල්ල පෙත්තේ සයිඩ් ඉෆෙක්ට් කියෝලා හිටිය නම් 20000ක් ඉතුරුයි..