රිටාලින් හම්බුණෝ...

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බීල දැන් පැය දෙකක් විතර


    මට 10mg ක් ඇතිද බං.. රුපියල් 65ක් පෙත්තක් :oo:


    පෙති මට 8ක් ගෙනල්ල දුන්න

    වෙනසක් දැනෙනවද ?
     

    AnuradhaRa

    Well-known member
  • මම කැමතියි මේක ඩොක්ටර් කෙනෙක්ම නිර්දේශ කරල දෙනවනං
    බොන ප්‍රමාණෙ බොන හැටි එහෙම...
    ඒත් මම දන්නව රුපියල් 2000ක් වියදං කරල චැනල් කරාට මේ බෙහෙත කවදාවත් මට ලියල දෙන්නෙ නෑ කියල


    බොරුවට බෙහෙත් වෙනස් කෙරුව කියල කලින් දුන්න බේත්ම ලියන දොස්තරල ඉන්නෙ.. ඇයි බං අපිට මෝඩයින්ට වගේ සලකන්නෙ..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලොකු වෙනසක් නෑ.. දවල්ට තමා බලන්ඩ වෙන්නෙ


    ඇඟට පොඩි සනීපයක් වගේනෙ දැනෙනව. අනේ මංද ඒකනං

    :eek:
    ඇයි දවල්ට මොකක්ද කරන්න හදන්නෙ ? :eek: මොනා කල්ලද බලන්න ඉන්නෙ ?
     

    AnuradhaRa

    Well-known member
  • :eek:
    ඇයි දවල්ට මොකක්ද කරන්න හදන්නෙ ? :eek: මොනා කල්ලද බලන්න ඉන්නෙ ?


    බයික් එක පාරෙ පැදල බලනව.. ක්වික් ගතිය එනවද කියල බලන්ඩ.. යාලුවෙක්ගෙ ක්ලච් බයික් එකක් තයෙනව ඒකත් පැදල බලන්ඩෝන..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බයික් එක පාරෙ පැදල බලනව.. ක්වික් ගතිය එනවද කියල බලන්ඩ.. යාලුවෙක්ගෙ ක්ලච් බයික් එකක් තයෙනව ඒකත් පැදල බලන්ඩෝන..

    ක්වික් ගතිය කිව්වෙ උඹේ රියැක්ශන් ටයිම් එක මදි වගේ දැනෙනවද ? :eek: උඹ බයිසිකලේ හප්පන්න ගිහිං ඉක්මනට නවත්තගන්න පුලුවන්ද කියලද බලන්න හදන්නෙ :shocked:
     

    AnuradhaRa

    Well-known member
  • ක්වික් ගතිය කිව්වෙ උඹේ රියැක්ශන් ටයිම් එක මදි වගේ දැනෙනවද ? :eek: උඹ බයිසිකලේ හප්පන්න ගිහිං ඉක්මනට නවත්තගන්න පුලුවන්ද කියලද බලන්න හදන්නෙ :shocked:


    අනිත් එවුන් පදින විදිය දැක්කම මම නිකං පොන්නයෙක් වගේ
    ඒ ගතිය මග ඇරෙනවද කියල බලන්ඩෝන..
    පොඩි දෙයක් වුණත් ඒකම හිතට වද දෙන ගතිය එහෙම ඇරෙනවද කියල බලන්ඩෝන
    පාරෙ පරතරය සියුම් විදියට දකින්ඩ පුලුවන්ද කියල බලන්ඩත් ඕන
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනිත් එවුන් පදින විදිය දැක්කම මම නිකං පොන්නයෙක් වගේ
    ඒ ගතිය මග ඇරෙනවද කියල බලන්ඩෝන..
    පොඩි දෙයක් වුණත් ඒකම හිතට වද දෙන ගතිය එහෙම ඇරෙනවද කියල බලන්ඩෝන
    පාරෙ පරතරය සියුම් විදියට දකින්ඩ පුලුවන්ද කියල බලන්ඩත් ඕන

    උඹට හොඳටම ශුවර්ද පරතරය සියුම් විදිහට පේන්නෙ නැත්තෙ අරව මේව ප්‍රශ්න උඹට වැඩිය පාරෙ පැදල හුරු නැති නිසා නෙමේ කියල ? :eek:
    අනේ මන්ද ඉතිං. හෙට ත්‍රෙඩ් එකක් දාපං ගුණදොස් කියල :)
     

    AnuradhaRa

    Well-known member
  • Last edited:

    AnuradhaRa

    Well-known member
  • For long-acting oral dosage form (extended-release capsules):
    • Patients who have not been treated with methylphenidate:
      • Adults and children 6 years of age and older—At first, 10 to 20 milligrams (mg) once a day, taken in the morning. Your doctor may adjust your dose as needed. However, the dose is usually not more than 60 mg per day.
      • Children younger than 6 years of age—Use and dose must be determined by the doctor.
    • Patients who are already taking methylphenidate:
      • Adults and children 6 to 12 years of age—10 to 60 milligrams (mg) once a day, taken in the morning. Your doctor may adjust your dose as needed. However, the dose is usually not more than 60 mg per day.
      • Children younger than 6 years of age—Use and dose must be determined by the doctor.
     

    AnuradhaRa

    Well-known member
  • මේකෙ ගණන් අඩු බ්‍රෑන්ඩ් එකක් බලන්ඩෝන...
    එක පෙත්තකට රුපියල් 65ක් වියදං කරන්ඩ සල්ලි නෑ මට...
    අංකල් කාරය ගනන් වැඩියෙන් කිව්වද මංද (වැරදීමකින්)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේකෙ ගණන් අඩු බ්‍රෑන්ඩ් එකක් බලන්ඩෝන...
    එක පෙත්තකට රුපියල් 65ක් වියදං කරන්ඩ සල්ලි නෑ මට...
    අංකල් කාරය ගනන් වැඩියෙන් කිව්වද මංද (වැරදීමකින්)

    දැන් කොයි වෙලේ හරි අංකල්ව පොලිසියෙන් අල්ලං යනව උඹේ වැඩ හින්ද :baffled: උඹට මොකක් හරි වුනොත් අංකල්ට රටේ නැති ප්‍රශ්න වලට මූණ දෙන්න වෙන්නෙ :( වැටිල තුවාලයක් වුනත් දැන් අගේට ඉන්න උඹ අගේට අංකල් බෙහෙත් ගෙනත් දුන්න කියයි අංකල් පව් :( අංකල් මොනාද කරන්නෙ ? ලමයි එහෙම ඉන්නවද ?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් එක්සයිස් මැෂිමට මොකෝ වෙන්නේ ?

    රෑට නින්ද ටිකක් හොර වෙනවලු
    හවස 6ට කලින් බොන්ඩලු
    ඇඟත් බහිනවලු
    ප්‍රෙෂර් එක වැඩි වෙනවලු :P

    ඕක ඕනෙ වෙන එකක් නෑ මේ කියන විදිහට :lol: :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක ඕනෙ වෙන එකක් නෑ මේ කියන විදිහට :lol: :(

    :lol: එකසයිස් මැෂිම ගන්න ඉස්සෙල්ල පෙත්තේ සයිඩ් ඉෆෙක්ට් කියෝලා හිටිය නම් 20000ක් ඉතුරුයි..