පැලවත්ත

lakshitha2011

Well-known member
  • Oct 11, 2011
    1,301
    669
    113
    Kottawa

    පෑලවත්ත ඕනෙම අයට ගන්න ක්‍රමය.
    1)උන්ගේ අවුට්ලට් එකකින්
    No 2/287, Stanley Thilakarathna Mawatha, Nugegoda.

    2)keelsonline account 1k හදගන්න.
    දවසකට සෑරයක් බඩු තියනවද බලන්න.
    තියනවනම් පික් උප් දාලා ලගම තෑන දාන්න, එකේ නෑත්නම් උන්ගේ බඩු තියන තෑන් පෙන්නනවා
    ලගම එකකට ඔඩර් එක දාලා අනිවා මෑනේජර්ගේ 4n කේ කතා කරාන්න.(අoකේ පෙන්නනවා)

    thanks:cool:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK

    ඵළ මචං.මම හිතුවෙ අැන්කර් කියල.මම උඹට වෙන රටවල අැන්කර් ඵකකයි ලංකාවෙ අැන්කර් පිටි ඵකක වෙනසයි පෙන්නන්න හැදුවෙ ගෙදරටම අැවිත්..:)ඒක පට්ටම වෙනසක් බ්‍රෝ.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Nestlé එකෙන් කිරි එකතු කරනවා බං. උන්ගේ කිරි bowser දැකල නැද්ද? ගොඩක් එකතු කරන්නේ Anuradhapura, කුරුණෑගල වගේ පැත්තට වෙන්න. Frontera එකෙන් set යෝගට් ලංකාවේ ගහන්නේ.

    Palawaththa ඒවා දිය රහයි, Anchor එක වගේ. ටික කාලෙකට කලින් මතකයයි, highland ඒවා තමයී හොඳම.
     
    Last edited:

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    එක පාරක් හයිලන්ඩ් ගෙනල්ල අමුතු ගදක් ආව ඊට පස්සේ ගෙනාවේ නෑ පැලවත්ත නම් සෙට් නෑ හයිලන්ඩ් දැන් තත්වේ කොහොමද.?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    Palawaththa yoghurt eke seeni wadie wage. highland eka patta. habai highland nathi unoth pelawaththa gannawa. pelawaththa nathi unoth highland gannawa.

    pitarata kiri hariyanne naha.

    Pelawaththa Raha mata awulak naha kiri wala. hondai
    දෙකම නැත්තම් කිරි නොබී ඉන්නවා ඒ දවස් වලට
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,189
    1
    6,247
    113
    Sri Lanka
    Api nam melamine case eka apu kale maru una Malibun & Pelwatta. Passe lankawe product ekak nisa Pelwatta thamai digatama wage gaththe.


    Yogurt nam ithin Highland thamai. Wena ekakwath set wenne na.
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    marketing promotion දාන්නේ නැතුව ඇත්තටම හොද මොකක්ද කියල ලකුණු 10 මාර්ක් කරමුද ?

    කිරි පිටි

    1) Highland 10+
    2) පැලවත්ත 7

    දියර කිරි
    1) අඹේවෙල 10+
    2) Highland 7
    3) NLDB 6.5
    4) කොත්මලේ 6.5

    Butter
    1) Highland 10+
    2) Anchor 9
    3) කොත්මලේ 7
    4) පැලවත්ත 5.5

    යෝගට්
    1) Highland 10+
    2) අඹේවෙල 8
    3) CIC 7

    Cheese
    1) kraft cheese 10+
    2) කොත්මලේ cheddar cheese 10 (මම වැඩිපුර ගන්නේ මේක)
    3) Highland 7
    4) HappyCow 7

    Ice cream

    1) Elephant House 10+
    2) Highland 9
    3) කොත්මලේ 8
    4) Cargils 7
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,189
    1
    6,247
    113
    Sri Lanka
    කිරි පිටි

    1) Malibun 10+
    2) පැලවත්ත 9

    දියර කිරි
    1) අඹේවෙල 10+
    2) Kothale 8

    Butter
    1) Anchor 10+
    2) Pelwatte 9
    3) Highland 8

    යෝගට්
    1) Highland 10+
    2) අඹේවෙල 8
    3) Anchor 7

    Cheese
    1) kraft cheese 10+
    2) Melbourn cheese 80+
    3) HappyCow 7

    Ice cream

    1) Elephant House 10+
    2) Cargills 8
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Ice cream

    1) Elephant House 10+
    2) Cargills 8[/QUOTE]

    Elephant house walata 10+ denna elephant house la ice cream hadanawada?