Thanks alot..!
පෑලවත්ත ඕනෙම අයට ගන්න ක්රමය.
1)උන්ගේ අවුට්ලට් එකකින්
No 2/287, Stanley Thilakarathna Mawatha, Nugegoda.
2)keelsonline account 1k හදගන්න.
දවසකට සෑරයක් බඩු තියනවද බලන්න.
තියනවනම් පික් උප් දාලා ලගම තෑන දාන්න, එකේ නෑත්නම් උන්ගේ බඩු තියන තෑන් පෙන්නනවා
ලගම එකකට ඔඩර් එක දාලා අනිවා මෑනේජර්ගේ 4n කේ කතා කරාන්න.(අoකේ පෙන්නනවා)

highland
ඒක පට්ටම වෙනසක් බ්රෝ.
Palawaththa ඒවා දිය රහයි, Anchor එක වගේ. ටික කාලෙකට කලින් මතකයයි, highland ඒවා තමයී හොඳම.




දෙකම නැත්තම් කිරි නොබී ඉන්නවා ඒ දවස් වලටPalawaththa yoghurt eke seeni wadie wage. highland eka patta. habai highland nathi unoth pelawaththa gannawa. pelawaththa nathi unoth highland gannawa.
pitarata kiri hariyanne naha.
Pelawaththa Raha mata awulak naha kiri wala. hondai