සමහර විට. ජනගහනෙ අඩුත් ඇති. පෙලක් රටවල number plate එකේ අංකෙ අනුව යන්න පුලුවන් දවස තීරණය කරන්නෙ. උදා: සඳුදට යන්න පුලුවන් 5න් බෙදෙන no: තියෙන ඒවට විතරයි වගේ.
පාරවල් ලොකුයි..
මිනිස්සු අඩුයි...
public transport හොඳයි...
අඩෝ පට්ට අඩුයිනේ
ජන ඝනත්වය එහෙ 104/km2 මෙහෙ 327/km2

number plate සිස්ටම් එක රෝමේ තියෙනවා කියලනම් අහලා තියෙනවා






