හ්ම්.. බොරු කියන්න ඕනේ නෑනේ මටත් එහෙම හිතෙනවා![]()
Shanudri magulata wada meki hodai... githu baba 4 wechcha eka thama aula.


හ්ම්.. බොරු කියන්න ඕනේ නෑනේ මටත් එහෙම හිතෙනවා![]()


Shanudri magulata wada meki hodai... githu baba 4 wechcha eka thama aula.![]()

ගිතු බබා 4 වෙච්චි එකට මගෙත් හිත වාවන්නේ නෑ
නයන්තාරා fansලා සහෙලිට fb එකේ මඩ ගහනවා






raigam awards පේජ් එකේ
hitahan balanna

ගවයො දෙන්නා තාම මේ කෙලී පස්සෙමයි ................

ගමේ පරයා ඇවිල්ලා

ඌ අද කෙල්ලගෙ අතින් ඇල්ලුවානේද.... පරයා
ඕකගෙ අත කපන්න ඕන![]()




ආපෝ ඇවිල්ලා.... වටේටම අල්ලලා.... දැන් ගන්න දෙයක් නැතිව ඇති....



ඌ අද කෙල්ලගෙ අතින් ඇල්ලුවානේද.... පරයා
ඕකගෙ අත කපන්න ඕන![]()


යකෝ මුන් ඔක්කෝටම ඌව පේන්න බෑනේ....
අඩෝ....ව්....... ගමේ වැල ගමේ කපුටන්ට..... හරිය...![]()


