වාහනවලට තියන්න හොද perfume මොනාද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,585
    1,123
    113
    Android
    වාහනවලට තියන්න හොද perfume මොනාද?

    මචන්ස්ලා වාහනවලට තියන්න හොද perfume මොනාද? වැඩි ගණන් වල ඒවා බෑ. කීයක් වෙනවද කොහෙන්ද ගන්නේ කියලත් දාන්න.

    ගහපු වෙලාවේ ඉදල හුස්ම ගන්න බැරි සැර ඒවා එපා. ටික ටික සුවද එන පට්ට පට පට එකක් ඕනි. සමහර සුවදවල් තියෙනවා මොලේ කැරකෙන ඒවා,
     
    • Like
    Reactions: Tanto

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,803
    113
    Panadura
    මම නම් පාවිච්චි කරන්නෙ මේ වර්ගෙ

    Godrej-air-twist-gel.jpg
     

    maxx7

    Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    Keels එකේ තියෙනවා එකක්. මට නම හරියට මතක නෑ. එකට හයි කරලා තියෙන පොඩි බෝතල් දෙකක්.Air Vent එකට connect කරන්න පුලුවන්. බෝතල් දෙකේ සුවද වර්ග දෙකක් තියෙන්නේ,ඒක හොදයි මචන්..

    එහෙම නැත්තම් ebay එකෙන් ගෙන්න ගනින් california scent එකක් ..ඒකත් හොදයි