වාහනවලට තියන්න හොද perfume මොනාද? මචන්ස්ලා වාහනවලට තියන්න හොද perfume මොනාද? වැඩි ගණන් වල ඒවා බෑ. කීයක් වෙනවද කොහෙන්ද ගන්නේ කියලත් දාන්න. ගහපු වෙලාවේ ඉදල හුස්ම ගන්න බැරි සැර ඒවා එපා. ටික ටික සුවද එන පට්ට පට පට එකක් ඕනි. සමහර සුවදවල් තියෙනවා...