-Bumblebee-
Hi Elakiriyanzla!
ඔන්න අදත් ලෑස්ති වෙන්නේ ඔයගොල්ලොත් එක්ක movie එකක් share කරගන්න
ඔයගොල්ලෝ හැමෝම ගොඩක් ආස කරන movie series එකක්නේ Transformers කියන්නේ
Transformers series එකේ මෙතෙක් ආපු movies ඔක්කොම වගේ ඔයගොල්ලෝ බලන්න ඇති.ඔක්කොම බලන්න බැරි වෙච්ච යාළුවෝ ඉන්නවනම් ඒගොල්ලෝ එකක් 2කක් හරි බලන්න ඇතිනේ
ඉතින් මම මෙහෙම දෙයක් ඔයගොල්ලන්ගෙන් ඇහැව්වොත්......Transformers වල රොබෝ චරිත ගණනාවක්ම තියනවනේ
Optimus Prime,Bumblebee,Ironhide,Jazz,Jetfire,Sideswipe,Jetfire වගේ.ඒ අතරින් ඔයගොල්ලෝ ගොඩක් කැමතිම චරිතය මොකක්ද කියලා ඔයගොල්ලන්ගේ උත්තරය මොකක්ද?

මටනම් විශ්වාසයි ගොඩක් දෙනෙක්ගේ උත්තරය Optimus Prime හරි එහෙමත් නැත්නම් Bumblebee වෙන්න පුළුවන් කියලා
ඒ තරමටම මේ චරිත 2ක අපි අතරට ගොඩක්ම සමීප වෙලා තියෙන්නේ
ඉතින් මම අද මේ විදියට ඇහැව්වේ විශේෂ දෙයක් නිසා.පහුගිය වසරේ Bumblebee වෙනුවෙන්ම movie එකක් නිකුත් වුණා .ඒ තමයි Bumblebee 2018
ඉතින් ඔන්න දැන් BRrips නිකුත් වෙලා තියෙන්නේ.අපේ යාළුවන්ට Download කරගෙන බලන්න පුළුවන්
හැමදාමත් වගේ movie එක ගැන පොඩි දෙයක් කිව්වොත්.......මේක 1987 වසරේදී සිදු වෙන සිදුවීමක්
දැන් කට්ටිය බලනවා ඇති එකපාරටම මොකද මේ 1987 ගියේ කියලා.ඔව් මේක Preequal එකක්
වෙනත් විදියකින් කියනවනම් පහුගිය Transformers movies වලට කලින් සිදුවෙන සිදුවීමක්
ඉතින් එහෙනම් කතාව පැත්තට යමුකෝ
වැඩිය නැහැ පොඩි දෙයක් කියන්නම් හොදේ.ඉතින් ඔන්න මම කලින් කිව්ව 1987 වසරේදී Junkyard එකක එහෙමත් නැත්නම් ඔය තියෙන්නේ ප්රයෝජනයට ගන්න බැරුව විසික් කරන දේවල් ගොඩ ගහන තැන්.අන්න එහෙම තැනක දාල තියනවා කහපාට Volkswagen රථයක්
Charlie කියලා කියන්නේ අවරුදු 18ක් වෙන තරුණියක්
දවසක් Junkyard එකට එන Charlie ට මේ Volkswagen රථය නෙත ගැටෙනවා.ඉතින් එකට ආස හිතුන Charlie මේ Volkswagen එක ගෙදර අරන් එනවා
ඉතින් මෙහෙම ගෙදර ගෙනාපු කාර් එක පරික්ෂා කරන Charlie ට දැනගන්න පුළුවන් වෙනවා මේක නිකම්ම Volkswagen රථයක් නෙවෙයි කියලා
Volkswagen රථයක් ව්දියට පෙනුම වෙනස් කරගෙන ඉන්නේ Bumblebee කියලත් Charlie දැනගන්නවා
මෙතැන් පටන් මේ දෙන්නා ගොඩක් සමීප වෙනවා.දෙන්නට දෙන්නා නැතුව බැරි තැනටම සමීප වෙනවා
හැබැයි Bumblebee හා Charlie ට කරදර රාශියකට මුහුණ දෙන්න සිදුවෙනවා Bumblebee පසුපස එන සතුරන් නිසා
ඔන්න ඔච්චරයි මම කියන්නේ.Bumblebee පසුපස මේ විදියට සතුරන් පන්නන්නේ ඇයි?....Bumblebee හා Charlie ට මේ කරදර වලින් බේරෙන්න පුළුවන් වෙයිද කියල දැනගන්න නම් ඔයගොල්ලන්ට movie එක බලන්නම වෙනවා

මම කිව්වටම මදිනේ.පල්ලෙහා තියන Trailer එකත් බලන්නකෝ
ඔයගොල්ලන්ට මම කිව්වාටත් වඩා හොද අදහසක් ගන්න පුළුවන්
Bumblebee (2018) - New Official Trailer - Paramount Pictures

මොකද හිතුනේ.ආස හිතුන නේද බලන්න
එහෙනම් ඉතින් හිත හිත ඉන්න දෙයක් නැහැ.දැන්මම අරන් බලන්න තියෙන්නේ.මම Download ලින්ක්ස් පල්ලෙහා එකතු කරන්නම්
-------------
Bumblebee 2018 1080p BluRay x264-SPARKS(7.7GB)
https://www.1337x.to/torrent/3666004/Bumblebee-2018-1080p-BluRay-x264-SPARKS-TGx/
Bumblebee 2018 720p BluRay x264-SPARKS (4.4GB)
https://www.1337x.to/torrent/3665990/Bumblebee-2018-720p-BluRay-x264-SPARKS-TGx/
Bumblebee (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (1.8GB)
https://www.1337x.to/torrent/3665886/Bumblebee-2018-BluRay-1080p-YTS-YIFY/
Bumblebee (2018) [BluRay] [720p] [YTS] [YIFY] (972MB)
https://www.1337x.to/torrent/3665765/Bumblebee-2018-BluRay-720p-YTS-YIFY/
-------------