Bumblebee_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Bumblebee-

    HjRNIvS.jpg


    Hi Elakiriyanzla!:love:

    ඔන්න අදත් ලෑස්ති වෙන්නේ ඔයගොල්ලොත් එක්ක movie එකක් share කරගන්න:yes:

    ඔයගොල්ලෝ හැමෝම ගොඩක් ආස කරන movie series එකක්නේ Transformers කියන්නේ:love:Transformers series එකේ මෙතෙක් ආපු movies ඔක්කොම වගේ ඔයගොල්ලෝ බලන්න ඇති.ඔක්කොම බලන්න බැරි වෙච්ච යාළුවෝ ඉන්නවනම් ඒගොල්ලෝ එකක් 2කක් හරි බලන්න ඇතිනේ:)ඉතින් මම මෙහෙම දෙයක් ඔයගොල්ලන්ගෙන් ඇහැව්වොත්......Transformers වල රොබෝ චරිත ගණනාවක්ම තියනවනේ:DOptimus Prime,Bumblebee,Ironhide,Jazz,Jetfire,Sideswipe,Jetfire වගේ.ඒ අතරින් ඔයගොල්ලෝ ගොඩක් කැමතිම චරිතය මොකක්ද කියලා ඔයගොල්ලන්ගේ උත්තරය මොකක්ද?:yes::)

    මටනම් විශ්වාසයි ගොඩක් දෙනෙක්ගේ උත්තරය Optimus Prime හරි එහෙමත් නැත්නම් Bumblebee වෙන්න පුළුවන් කියලා:yes:ඒ තරමටම මේ චරිත 2ක අපි අතරට ගොඩක්ම සමීප වෙලා තියෙන්නේ:yes:ඉතින් මම අද මේ විදියට ඇහැව්වේ විශේෂ දෙයක් නිසා.පහුගිය වසරේ Bumblebee වෙනුවෙන්ම movie එකක් නිකුත් වුණා .ඒ තමයි Bumblebee 2018:cool:ඉතින් ඔන්න දැන් BRrips නිකුත් වෙලා තියෙන්නේ.අපේ යාළුවන්ට Download කරගෙන බලන්න පුළුවන්
    11.gif


    ZealousOfficialCormorant-size_restricted.gif


    හැමදාමත් වගේ movie එක ගැන පොඩි දෙයක් කිව්වොත්.......මේක 1987 වසරේදී සිදු වෙන සිදුවීමක්:yes:දැන් කට්ටිය බලනවා ඇති එකපාරටම මොකද මේ 1987 ගියේ කියලා.ඔව් මේක Preequal එකක්:yes:වෙනත් විදියකින් කියනවනම් පහුගිය Transformers movies වලට කලින් සිදුවෙන සිදුවීමක්:D

    ඉතින් එහෙනම් කතාව පැත්තට යමුකෝ;)වැඩිය නැහැ පොඩි දෙයක් කියන්නම් හොදේ.ඉතින් ඔන්න මම කලින් කිව්ව 1987 වසරේදී Junkyard එකක එහෙමත් නැත්නම් ඔය තියෙන්නේ ප්‍රයෝජනයට ගන්න බැරුව විසික් කරන දේවල් ගොඩ ගහන තැන්.අන්න එහෙම තැනක දාල තියනවා කහපාට Volkswagen රථයක්:DCharlie කියලා කියන්නේ අවරුදු 18ක් වෙන තරුණියක්:love:දවසක් Junkyard එකට එන Charlie ට මේ Volkswagen රථය නෙත ගැටෙනවා.ඉතින් එකට ආස හිතුන Charlie මේ Volkswagen එක ගෙදර අරන් එනවා:yes:ඉතින් මෙහෙම ගෙදර ගෙනාපු කාර් එක පරික්ෂා කරන Charlie ට දැනගන්න පුළුවන් වෙනවා මේක නිකම්ම Volkswagen රථයක් නෙවෙයි කියලා:shocked:Volkswagen රථයක් ව්දියට පෙනුම වෙනස් කරගෙන ඉන්නේ Bumblebee කියලත් Charlie දැනගන්නවා:yes:මෙතැන් පටන් මේ දෙන්නා ගොඩක් සමීප වෙනවා.දෙන්නට දෙන්නා නැතුව බැරි තැනටම සමීප වෙනවා:love:

    6l05P4s.gif


    හැබැයි Bumblebee හා Charlie ට කරදර රාශියකට මුහුණ දෙන්න සිදුවෙනවා Bumblebee පසුපස එන සතුරන් නිසා:(ඔන්න ඔච්චරයි මම කියන්නේ.Bumblebee පසුපස මේ විදියට සතුරන් පන්නන්නේ ඇයි?....Bumblebee හා Charlie ට මේ කරදර වලින් බේරෙන්න පුළුවන් වෙයිද කියල දැනගන්න නම් ඔයගොල්ලන්ට movie එක බලන්නම වෙනවා:yes::D

    tenor.gif


    මම කිව්වටම මදිනේ.පල්ලෙහා තියන Trailer එකත් බලන්නකෝ:Dඔයගොල්ලන්ට මම කිව්වාටත් වඩා හොද අදහසක් ගන්න පුළුවන්:yes:

    Bumblebee (2018) - New Official Trailer - Paramount Pictures




    මොකද හිතුනේ.ආස හිතුන නේද බලන්න:D

    HomelyDangerousHake-size_restricted.gif


    එහෙනම් ඉතින් හිත හිත ඉන්න දෙයක් නැහැ.දැන්මම අරන් බලන්න තියෙන්නේ.මම Download ලින්ක්ස් පල්ලෙහා එකතු කරන්නම්
    11.gif




    LbV0K8jVzqd1SWu9IMwiGO3BlPaojlpxkEgnuFf96FUJ_iqF7c-QQPdN3wBICzsPKUM=s0-d-e1-ft


    -------------

    Bumblebee 2018 1080p BluRay x264-SPARKS(7.7GB)

    https://www.1337x.to/torrent/3666004/Bumblebee-2018-1080p-BluRay-x264-SPARKS-TGx/

    Bumblebee 2018 720p BluRay x264-SPARKS (4.4GB)

    https://www.1337x.to/torrent/3665990/Bumblebee-2018-720p-BluRay-x264-SPARKS-TGx/

    Bumblebee (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (1.8GB)

    https://www.1337x.to/torrent/3665886/Bumblebee-2018-BluRay-1080p-YTS-YIFY/

    Bumblebee (2018) [BluRay] [720p] [YTS] [YIFY] (972MB)

    https://www.1337x.to/torrent/3665765/Bumblebee-2018-BluRay-720p-YTS-YIFY/

    -------------


    :love::cool:
    11.gif
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,649
    2,340
    113
    math beluwa habei wadak nah kick ekak nah movie eke.. anika Bumble Bee enne 1980s kiala kianne. Age of extinction eke kianne Bee world war II eketh hitiya kiala pennanne
     
    • Like
    Reactions: Wolverine GTR

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    math beluwa habei wadak nah kick ekak nah movie eke.. anika Bumble Bee enne 1980s kiala kianne. Age of extinction eke kianne Bee world war II eketh hitiya kiala pennanne






    ට්‍රාන්ස්ෆොමස් සීරියස් එක ආයේ reboot කරනවලු උන් :) .
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,649
    2,340
    113
    ට්‍රාන්ස්ෆොමස් සීරියස් එක ආයේ reboot කරනවලු උන් :) .

    ah ehemath seen ekak da ehenm tibbe meka Transformers tika iwara karanna Quintessa story eka ehama gihin Bumble bee enna tibbe