me tax gana kiyala thiyena kathawa hari. Personal foreign revenue enakota annual 15M wenakal excemption ekak thiyenawa.
me tax gana kiyala thiyena kathawa hari. Personal foreign revenue enakota annual 15M wenakal excemption ekak thiyenawa.

ඔය ගැන මන් දැන් අවුරුද්දකට විතර කලින් හෙව්වා. කතාව ඇත්ත. ඒත් තාම කරන් යන ඒවා නැත්තේ නෑ. ඒවා ඉතින් කොයි වෙලේ කෙල වෙයිද කියන්නත් බෑ
![]()

So true machan!
I have over 15 years experience in the digital marketing industry. So everything that he has mentioned in his thread is pure dog shit for me!![]()
matath kiyala deepanko ausi idan karanna deyak online
ඉතින් අපිට කියල දීපන්කෝ බ්‍රෝ කීයක් හරි හොයාගන්න.එකක් දෙකක්වත් දන්න දේවලින්මෙහෙම Internet Markerting වලින් සල්ලි හොයන්න පුලුවන්නම්, මම 10ක් විතර හයර් කරලා මම වගේ උන් 10ක් හදලා මගේ ආදායම දහගුනයකින් වැඩි කරගන්නවනේ.
එහෙම බෑ මචන්ලා. ඒකට තමන්ම කැපවෙලා ඉගෙන ගන්න ඕන.
ඒත් මිනිස්සු කැලෙන් එලියට එන්න පාර අහන්න කැමති කැලේ ජීවත් වෙච්ච කෙනාගෙන් නෙමෙයි, කැලේ උඩින් හෙලිකොප්ටර් එකෙන් ගිය කෙනාගෙන්.
pitu 200k 300k wali yana thread ekata onna magenuth bump ekak LOL
ඉතින් අපිට කියල දීපන්කෝ බ්‍රෝ කීයක් හරි හොයාගන්න.එකක් දෙකක්වත් දන්න දේවලින්
ඔව් බන්. අඩුම ගානෙ ඉගෙනගන්න පුලුවන් පාත් එක වත් පෙන්නුවොත් ඇති. හැබැයි හැමෝම Market එකට ආවම ඔක්කොටම කෙල වෙනව
ehema ekak naha bn meh wage fields wala ona tharam opportunities thiyenawa. ehema market ekata awa kiyala saturate karanna baha. hamoma ekama deyak kaloth saturate wenna puluwan. eth hamotama ekama deyak karanna baha. hamotama ekama talent ekak, asawan naha.
thawa kenek uganwai path eka kiyayi kiyana ewa balaporoththuwen karanna baha.
methana elakiri eke Internet marketing field eke hoda income ekak thiyena aya gaththoth 80%ma thaman thaniyema owa gena hoyapu aya.