Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්&#3501

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඉන්න field එක මොකද්ද කියාපන්... :rolleyes:

    මම ජීවිතේ මනුස්සයෙක් මගෙන් අහනවට අකමැතිම ප්‍රශ්නෙ බං ඔය. :sorry:

    මනුස්සයෙක්ට ගරු කරන්න ඕනෙ ඌට තියෙන සල්ලි වලටවත්, උගේ රස්සාවටවත්, අදින පලදින විදිහටවත් නෙමෙයි බං උගෙ තියෙන ආකල්ප සහ මනුස්සකමට. මොකද අනික් හැම දේම ඇසිල්ලකින් නැතිවෙලා විනාස වෙලා යන්න පුලුවන්. නමුත් සංසාරයෙන් ප්‍රගුණ කරගෙන ආපු හොද ගති ගුණ හැමදාම ඌ ගාව තියෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: චගු

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    එක නම් ඇත්ත.. එත් ඉන්න field එකෙන් තත්වේ මනින්න බෑනේ... position එකෙන් තමයි තත්වේ මනින්න පුළුවන්...
     
    Contributor

    Member
    Dec 31, 2012
    27
    3
    0
    මම ජීවිතේ මනුස්සයෙක් මගෙන් අහනවට අකමැතිම ප්‍රශ්නෙ බං ඔය. :sorry:

    මනුස්සයෙක්ට ගරු කරන්න ඕනෙ ඌට තියෙන සල්ලි වලටවත්, උගේ රස්සාවටවත්, අදින පලදින විදිහටවත් නෙමෙයි බං උගෙ තියෙන ආකල්ප සහ මනුස්සකමට. මොකද අනික් හැම දේම ඇසිල්ලකින් නැතිවෙලා විනාස වෙලා යන්න පුලුවන්. නමුත් සංසාරයෙන් ප්‍රගුණ කරගෙන ආපු හොද ගති ගුණ හැමදාම ඌ ගාව තියෙනවා.
    ඇයි ඔය තරම් බයකින් ජීවත් වෙන්නෙ? තමන් කරන රස්සාව ඇහුවම ඒකෙන් ලිස්සලා යන්න තරම්?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    එක නම් ඇත්ත.. එත් ඉන්න field එකෙන් තත්වේ මනින්න බෑනේ... position එකෙන් තමයි තත්වේ මනින්න පුළුවන්...

    ඒක ඇත්ත
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඇයි ඔය තරම් බයකින් ජීවත් වෙන්නෙ? තමන් කරන රස්සාව ඇහුවම ඒකෙන් ලිස්සලා යන්න තරම්?

    විලිලැජ්ජාවක් ඇතිව කියන්න පුලුවන් එක්ක් නම් කියනවනෙ බං.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    උඹ අවුරුදු 26 කිව්වනේ job එක පටන් ගත්තේ... :sorry: :rolleyes:

    ඔව් ඉතින් ලයිෆ් එක ෆේල් වෙලා ෆේල් වෙලා කෙලවෙලා හරියට නැගිට්ටෙ ඔය කාලෙදි. :angry:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    Mehema dekuth thiyenawa. Lankawe unge mentality eka thamai wena kawru hari sarthaka wechcha parak dekkama anith okkoma ekama ekama karanawa.

    Eka ala goviyatath adalai, spare parts vikunana ekatath adalai, eta passe eka kalekadi hamogema lamai IT karanna gaththeth e widiyatamai.

    Katawath anith unta hamba karala denna kasillak na, enisa hondama de thaman karala balala, thamanta gelapena krama hoyagannekai
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔව් ඉතින් ලයිෆ් එක ෆේල් වෙලා ෆේල් වෙලා කෙලවෙලා හරියට නැගිට්ටෙ ඔය කාලෙදි. :angry:

    නෑ ඉතින් සාමන්යෙන් දොකාලත් mbbs ඉවරවෙලා වැඩ පටන් ගන්නේ ඔය කාලෙනේ.. :sorry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    නෑ ඉතින් සාමන්යෙන් දොකාලත් mbbs ඉවරවෙලා වැඩ පටන් ගන්නේ ඔය කාලෙනේ.. :sorry:

    3rd shy වෙනකන් ඒලෙවල් කලොත් වයස 21 යි. කැම්පස් ගියාම 22යි අවුරුද්දක් ගෙදර ඉදලා. UCSC අවුරුදු 4 ඉවර වෙද්දි 26 යි. ජොබය යන්නෙ 26 න් :P
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    :eek: