මගේ වම් දනහිසේ acl එක ඉරුන බන්. දැන් මට නැගිටින්න බෑ. වීල් චෙයාර් එකක ඉන්නේ. ජොබ් එකෙනුත් අයින් වෙන්න උනා. දැන් මාස එක හමාරකට ලඟයි ඒත් කකුල කෙලින් කරගන්න බෑ. එපා වෙලා ඉන්නේ ගෙදර අයටත් කරදයක් වෙලා. 


කඩ්ඩ බැරි එකා;24314628 said:මගේ වම් දනහිසේ acl එක ඉරුන බන්. දැන් මට නැගිටින්න බෑ. වීල් චෙයාර් එකක ඉන්නේ. ජොබ් එකෙනුත් අයින් වෙන්න උනා. දැන් මාස එක හමාරකට ලඟයි ඒත් කකුල කෙලින් කරගන්න බෑ. එපා වෙලා ඉන්නේ ගෙදර අයටත් කරදයක් වෙලා.![]()
mokak wela da ehema une.
mama bike eken watila dana hisen nawanna baruwa hitiya masayak withara

ඔහොම උනාම ජොබ් වලින් අයින් කරනවද බන්...?
කැරි වැඩක්නේ..![]()
ඔව් බන්.did you consult a doctor ?
Surgeryak karada?![]()
කඩ්ඩ බැරි එකා;24314699 said:ඔව් බන්.
ඔව් බන්. බෝන් එකක් විදල තමයි හදල තියෙන්නේ. කකලු හෙන හයියයි බන් නවන්බැරි එකට තමයි බය.

උකාස්.....
මම එත බැලුව අර සොෆ්ට් වෙයාර් එක හදන්න ගිය එකාට මොකෝ උනේ කියලා.....
ඉක්මන් සුවය ලැබේවා කුකුලෝ.....
කඩ්ඩ බැරි එකා;24314734 said:කතා කරල වැඩක් නෑ අයිය මාර දුකක් වින්දේ පහුගිය ටිකේ. ඒකත් කරන් ගන්නව දැන් වෙලාවත් තියෙන නිසා.
Are you doing exercises..? Were you not advised about the post op procedures? It's time you need a physiotherapist.
Sorry to hear about the injury. Wish you a speedy recovery.