After ACL reconstruction the recovery period is six months. Are you following the recovery plan they gave you
After ACL reconstruction the recovery period is six months. Are you following the recovery plan they gave you

උබ ඔය ඇඟ හැඩගැස්සන්න ජිම් ගිහින් කරගත්ත දෙයක්ද බන් ? ඇයි බන් අම්මා/තාත්තා දුක් විදලා ලොකු මහත් කරලා දීපු ශරීර කුඩුව උබට ලස්සනක් නැත්තේ ?? ශරීරයට වියායාම අත්‍යවශ්‍යයි. නමුත් ඒවා දැන් ඔය ජිම් ගිහින් දගලලා, ඇට තලාගෙන පුස් නාම්බෝ වගේ ශරීර හදා ගන්න කරන ඒවාට වඩා වෙනස්. ඉක්මන් සුව !

උබ ඔය ඇඟ හැඩගැස්සන්න ජිම් ගිහින් කරගත්ත දෙයක්ද බන් ? ඇයි බන් අම්මා/තාත්තා දුක් විදලා ලොකු මහත් කරලා දීපු ශරීර කුඩුව උබට ලස්සනක් නැත්තේ ?? ශරීරයට වියායාම අත්‍යවශ්‍යයි. නමුත් ඒවා දැන් ඔය ජිම් ගිහින් දගලලා, ඇට තලාගෙන පුස් නාම්බෝ වගේ ශරීර හදා ගන්න කරන ඒවාට වඩා වෙනස්. ඉක්මන් සුව !
oka thamai life insurance ekaka waitnakama mila karanna bari.
Get well soon machan


උබටත් බනිනවා නෙමෙයි. gym එකට යන්නේ හැම එකාම අඟ පුස් නාම්බෝ වගේ ලොකු කරගන්න නෙමෙයි.අම්ම තාත්ත දීපු ඇඟක් නැහැ බං. නියුට්‍රිෂන් එකෙන් ඇග හැදෙන්නේ මිනිස්සුන්ගේ / සත්තුන්ගේ.උබ ඔය ඇඟ හැඩගැස්සන්න ජිම් ගිහින් කරගත්ත දෙයක්ද බන් ? ඇයි බන් අම්මා/තාත්තා දුක් විදලා ලොකු මහත් කරලා දීපු ශරීර කුඩුව උබට ලස්සනක් නැත්තේ ?? ශරීරයට වියායාම අත්‍යවශ්‍යයි. නමුත් ඒවා දැන් ඔය ජිම් ගිහින් දගලලා, ඇට තලාගෙන පුස් නාම්බෝ වගේ ශරීර හදා ගන්න කරන ඒවාට වඩා වෙනස්. ඉක්මන් සුව !


professional guidance කියල එකක් ලංකාවේ හොයාගන්න නැති තරං
heavy lifting කරන්න ඕනේ හොඳ professional guidance එකක් යටතේ...
එහෙම උනත් නොකර ඉන්නවා නම් වටිනවා තියන risk එකත් එක්ක..
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.
Squat ගහල ඔහොම වෙන්නේ නැ හැමෝටම. උබට විතරක් ඔහොම උනේ කොහොමද ? හරි ටෙක්නික් එකට කලේ නැද්ද ?
උබ ඔය වගේ වැරදි ආදර්ශ සමාජයට දෙනකොට පොඩ්ඩක් කල්පනා කරපන්. තොගේ මේ ත්‍රෙඩ් එක හින්ද workout කරන්න හිටපු කී දෙනෙක් නවත්තන්න ඇත්ද කියල උබට තේරෙන්නේ නැද්ද? පොස්ට් එක ලියනකොට කල්පනාවෙන් ලියපන් ඒ ගැනත් හිතල. නිකන් ස්කොට් ගැහුවා කියල ලියන්නේ නැතුව.
උදාහරනෙකට අරගෙන බලපන් මේ ගැන සත පහකට අවබෝධයක් නැති එවුන් කියල තියෙන කතා..
උබට බනිනවා නෙමෙයි. මොකෝ උනේ?
මේකේ ඉන්න එවුන්ට schedule දුන්නේ උබ ප්‍රොෆෙෂනල් trainer කෙනෙක් නෙමෙයි ද එතකොට
කකුල හයි වෙලානම් ඩොකා කියල ඇති කරන්න ඕන දේවල්.. නැත්තන් චැනල් එකක් දාපන්
උබටත් බනිනවා නෙමෙයි. gym එකට යන්නේ හැම එකාම අඟ පුස් නාම්බෝ වගේ ලොකු කරගන්න නෙමෙයි.අම්ම තාත්ත දීපු ඇඟක් නැහැ බං. නියුට්‍රිෂන් එකෙන් ඇග හැදෙන්නේ මිනිස්සුන්ගේ / සත්තුන්ගේ.![]()


Heavy lifitng squats karannama oneda ban body eka hadenna?eka nikan boru kondata pressure ekak witaraine

Uba danma physiotherapists kenek gawata yanna ona na machan. Rest karanna qwanam a ka karapan. Karanna deyak na ubata ewasan inna wenawa tika kalayak. Uba orthopaedic consultant lagin wenna athine oka karaganna atthe. A dunna advice a vdihata karapan... get well soon machan.....
