I've go badly injured machan

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    After ACL reconstruction the recovery period is six months. Are you following the recovery plan they gave you

    ඔව් මචං මාස 6ක් හෝ ඊට වඩා වැඩි වෙන්න පුුලුවන් කිව්ව. මට දුන්න කරන්න ඕන දේවල්. ගොඩක්ම කිව්වේ රෙස්ට් කරන්න කියල. මගේ කාෆ්ස් වල උඩ හරියත් රිදෙනව කකුල පහලට කරන් හිටියම ඒ නිසා ගොඩක් ඇදේ ඉන්න වෙලා තියෙන්නේ. :baffled:
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    උබ ඔය ඇඟ හැඩගැස්සන්න ජිම් ගිහින් කරගත්ත දෙයක්ද බන් ? ඇයි බන් අම්මා/තාත්තා දුක් විදලා ලොකු මහත් කරලා දීපු ශරීර කුඩුව උබට ලස්සනක් නැත්තේ ?? ශරීරයට වියායාම අත්‍යවශ්‍යයි. නමුත් ඒවා දැන් ඔය ජිම් ගිහින් දගලලා, ඇට තලාගෙන පුස් නාම්බෝ වගේ ශරීර හදා ගන්න කරන ඒවාට වඩා වෙනස්. ඉක්මන් සුව !
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබ ඔය ඇඟ හැඩගැස්සන්න ජිම් ගිහින් කරගත්ත දෙයක්ද බන් ? ඇයි බන් අම්මා/තාත්තා දුක් විදලා ලොකු මහත් කරලා දීපු ශරීර කුඩුව උබට ලස්සනක් නැත්තේ ?? ශරීරයට වියායාම අත්‍යවශ්‍යයි. නමුත් ඒවා දැන් ඔය ජිම් ගිහින් දගලලා, ඇට තලාගෙන පුස් නාම්බෝ වගේ ශරීර හදා ගන්න කරන ඒවාට වඩා වෙනස්. ඉක්මන් සුව !

    :yes:

    heavy lifting කරන්න ඕනේ හොඳ professional guidance එකක් යටතේ...
    එහෙම උනත් නොකර ඉන්නවා නම් වටිනවා තියන risk එකත් එක්ක..
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබ ඔය ඇඟ හැඩගැස්සන්න ජිම් ගිහින් කරගත්ත දෙයක්ද බන් ? ඇයි බන් අම්මා/තාත්තා දුක් විදලා ලොකු මහත් කරලා දීපු ශරීර කුඩුව උබට ලස්සනක් නැත්තේ ?? ශරීරයට වියායාම අත්‍යවශ්‍යයි. නමුත් ඒවා දැන් ඔය ජිම් ගිහින් දගලලා, ඇට තලාගෙන පුස් නාම්බෝ වගේ ශරීර හදා ගන්න කරන ඒවාට වඩා වෙනස්. ඉක්මන් සුව !

    මට ඇබ්බැහි වෙලා තිබ්බෙ මචං. ජිම් එකට නොගියොත් නිකන් මොකක්ද වගේ. දැන් උනත් එපා වෙලා තියෙන්නේ. මම වෙනදට ඔයිට වඩා බර දාල සෙල්ලම් කරනව. එදා මොකක් උනාද කියල හිතා ගන්න බෑ බන්. හොද වෙලාවට ස්මිත් එකේ ගැහුවේ. ෆ්‍රී වෙයිට ගැහුවනම් මාව ක්‍රෂ් වෙනව
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,609
    1
    4,444
    113
    Matale
    Uba danma physiotherapists kenek gawata yanna ona na machan. Rest karanna qwanam a ka karapan. Karanna deyak na ubata ewasan inna wenawa tika kalayak. Uba orthopaedic consultant lagin wenna athine oka karaganna atthe. A dunna advice a vdihata karapan... get well soon machan.....
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.

    Squat ගහල ඔහොම වෙන්නේ නැ හැමෝටම. උබට විතරක් ඔහොම උනේ කොහොමද ? හරි ටෙක්නික් එකට කලේ නැද්ද ?

    උබ ඔය වගේ වැරදි ආදර්ශ සමාජයට දෙනකොට පොඩ්ඩක් කල්පනා කරපන්. තොගේ මේ ත්‍රෙඩ් එක හින්ද workout කරන්න හිටපු කී දෙනෙක් නවත්තන්න ඇත්ද කියල උබට තේරෙන්නේ නැද්ද? පොස්ට් එක ලියනකොට කල්පනාවෙන් ලියපන් ඒ ගැනත් හිතල. නිකන් ස්කොට් ගැහුවා කියල ලියන්නේ නැතුව. :dull:

    උදාහරනෙකට අරගෙන බලපන් මේ ගැන සත පහකට අවබෝධයක් නැති එවුන් කියල තියෙන කතා..
    උබට බනිනවා නෙමෙයි. මොකෝ උනේ?
    මේකේ ඉන්න එවුන්ට schedule දුන්නේ උබ ප්‍රොෆෙෂනල් trainer කෙනෙක් නෙමෙයි ද එතකොට

    කකුල හයි වෙලානම් ඩොකා කියල ඇති කරන්න ඕන දේවල්.. නැත්තන් චැනල් එකක් දාපන්

    උබ ඔය ඇඟ හැඩගැස්සන්න ජිම් ගිහින් කරගත්ත දෙයක්ද බන් ? ඇයි බන් අම්මා/තාත්තා දුක් විදලා ලොකු මහත් කරලා දීපු ශරීර කුඩුව උබට ලස්සනක් නැත්තේ ?? ශරීරයට වියායාම අත්‍යවශ්‍යයි. නමුත් ඒවා දැන් ඔය ජිම් ගිහින් දගලලා, ඇට තලාගෙන පුස් නාම්බෝ වගේ ශරීර හදා ගන්න කරන ඒවාට වඩා වෙනස්. ඉක්මන් සුව !
    උබටත් බනිනවා නෙමෙයි. gym එකට යන්නේ හැම එකාම අඟ පුස් නාම්බෝ වගේ ලොකු කරගන්න නෙමෙයි.අම්ම තාත්ත දීපු ඇඟක් නැහැ බං. නියුට්‍රිෂන් එකෙන් ඇග හැදෙන්නේ මිනිස්සුන්ගේ / සත්තුන්ගේ. :rolleyes::rofl:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :yes:

    heavy lifting කරන්න ඕනේ හොඳ professional guidance එකක් යටතේ...
    එහෙම උනත් නොකර ඉන්නවා නම් වටිනවා තියන risk එකත් එක්ක..
    professional guidance කියල එකක් ලංකාවේ හොයාගන්න නැති තරං
    ලංකාවේ ඉඳන් කරන්න පුළුවන් හරිම දේ තමයි ඉන්ටර්නෙට් එකේ පුළුවන්තරම් රිසර්ච් කරලා ඉගෙනගන්න එක.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,377
    66,792
    113
    Heavy lifitng squats karannama oneda ban body eka hadenna?eka nikan boru kondata pressure ekak witaraine
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.

    Squat ගහල ඔහොම වෙන්නේ නැ හැමෝටම. උබට විතරක් ඔහොම උනේ කොහොමද ? හරි ටෙක්නික් එකට කලේ නැද්ද ?

    උබ ඔය වගේ වැරදි ආදර්ශ සමාජයට දෙනකොට පොඩ්ඩක් කල්පනා කරපන්. තොගේ මේ ත්‍රෙඩ් එක හින්ද workout කරන්න හිටපු කී දෙනෙක් නවත්තන්න ඇත්ද කියල උබට තේරෙන්නේ නැද්ද? පොස්ට් එක ලියනකොට කල්පනාවෙන් ලියපන් ඒ ගැනත් හිතල. නිකන් ස්කොට් ගැහුවා කියල ලියන්නේ නැතුව. :dull:

    උදාහරනෙකට අරගෙන බලපන් මේ ගැන සත පහකට අවබෝධයක් නැති එවුන් කියල තියෙන කතා..
    උබට බනිනවා නෙමෙයි. මොකෝ උනේ?
    මේකේ ඉන්න එවුන්ට schedule දුන්නේ උබ ප්‍රොෆෙෂනල් trainer කෙනෙක් නෙමෙයි ද එතකොට

    කකුල හයි වෙලානම් ඩොකා කියල ඇති කරන්න ඕන දේවල්.. නැත්තන් චැනල් එකක් දාපන්

    උබටත් බනිනවා නෙමෙයි. gym එකට යන්නේ හැම එකාම අඟ පුස් නාම්බෝ වගේ ලොකු කරගන්න නෙමෙයි.අම්ම තාත්ත දීපු ඇඟක් නැහැ බං. නියුට්‍රිෂන් එකෙන් ඇග හැදෙන්නේ මිනිස්සුන්ගේ / සත්තුන්ගේ. :rolleyes::rofl:

    එදා නම් මොකක් උනාද කියල හිතා ගන්න බෑ මම ඉදල හිටල ඔයිට වඩා හෙවි ගහල තියෙනව. කොහොම හරි 8 හෝ 9 වෙනි රෙප් එකේදි මම පහල ඇවිත් නැගිටින්න පුශ් කරද්දි මගේ වම් කකුලේ ෆීමර් එක ඇබරුනා වම් පැත්තට. උකුල් ඇටෙත් එක්රේ ගත්ත ඒකෙනම් මුකුත් විසිබල් ඩැමේජ් නෑ කිව්ව. ඒත් දැන් කකුල් දෙකම දිග අරල බැලුවම වම් පැත්තේ නී එක චුට්ටක් දිගයක් දකුනු කකුලේ නී එකට වඩා ඒකියන්නේ කකුල් දෙකේ දිග වෙනස් වගේ. මම දන්නෑ මේක කලින් ඉදන් තිබ්බද මේ සීන් එක නිසා උනාද කියල :baffled:

    සිකොට් ගහන එක නතර කරන්න එපා කවුරුවත් මේකදැකල. මගේ වම් කකුලේ නී කැප් එක ටිකක් බුරුල් තිබ්බේ කොහොමත් අතින් අල්ලල ටිකක් එහාට මෙහාට ලාවට කරන්න පුලුවන්. අනික පහල ටිකක් ඔබන්නත් පුලුවන්. මට තිබ්බ නී ස්ලීව්ස් අදින්න.

    කොහොම හරි කියන්න තියෙන්නේ පරිස්සමින් කරන දෙයක්. මම මේ ගෙව්ව දවස් ටික වනේ වන හතුරෙකුටවත් ගෙවන්න නම් වෙන්න එපා. කකුල කැඩුනත්, ගෙදර අයට ඇනයක් වෙනව කියන එක තමයි ඉවසන්න බැරි. :sorry:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Heavy lifitng squats karannama oneda ban body eka hadenna?eka nikan boru kondata pressure ekak witaraine

    බොඩි බිල්ඩින්ම ටාගට් කරනව නම් සේෆ් ඔල්ට්ර්නේටිවිස් ඕන තරම් තියෙනව. නමුත් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් වලට මම ටිකක් ආස කර නිසා ස්කොට් ගහන්නේ. මම ස්කොට් එකට පට්ට ආසයි. අනිත් එක ඕව හෙඩ් බාබෙල් ප්රෙස් එක. කිලෝ 60ක් 80ක් ඔලුවට උඩින් උස්සන් ඉන්නකොට ගොඩ් කෙනෙක් වගේ ෆීලින් එකක් එනේ බන්. :love: