අපි නම් ඕව දන්නෙ නෑ . දැක්කෙත් නෑCreed1 ගෙ කඩදාසි ත්‍රෙඩ් එකෙන්ම තේරෙනව බුවා කවුද කියල

මෙම්බර්ස්ලා ගැන මත පල කරන්නෙ නෑ එවුන්ගෙ කුට්ටම් පණුවො ඉන්න නිසා.
මම ක්රීඩ්ව අගය කලා තැන් කිහිපයක.
එත් අන්තිමෙදි ඌත් බිස්නස් කාරයෙක් නෙ ?
ඌ ලියන වචනයක් පාසා ඌට ඉන්වෙස්ට් එකක්.
ඌ ආවාට ගියාට ත්‍රෙඩ් දන්නෙ නැහැ නෙ ?
උගෙ ත්‍රෙඩ් බැළුවොත් තනිකරම වාහන විකිණිම සම්බන්ධ ත්‍රෙඩ්.
ඔන්න එක පාරටම බිස්නස් කරන හැටි සහ ඊ මනි කරන හැටි ත්‍රෙඩ් දාලා මිනිහත් බැලුවා මෙකෙ තව ටිකක් නම හදාගෙන තමන්ගෙ මුල් බිස්නස් එක ස්ථාවර කරගන්න පොටක් පාද ගන්න.
අනික් එකා කොළමා.
උගෙන් මන් ඇහැව්වා ක්‍රීඩ් කියන දෙවල් යල් පැනපු එව්වා නම් උඹ කියපන් අළුත් ක්‍රමෙ නමවත් අපිට ට්‍රයි කරලා බලන්න කියලා. ඌ කිව්වෙ නැහැ. ඊ බුක් එකක් දාල ෂෙප් උනා.
කිව්වා වගෙ මිනිස්සු බොහොමයක් කැමති නැහැ අනික් එවුන්ට හරියනවාට. හරි ගියත් තමන්ට වඩා අඩුවෙන්.
දෙමාපියො උනත් සමහර තැන් වල දෙමාපියො ඉන්නවා එ අයට වඩා උඩින් ළමයින් යනවාට අකමැතිත්.
ඒ මෙ ලොකෙ හැටි.![]()
ඉතිං මෙකෙ උන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මෙ ඊ මනි කාරයො උන් අරක කරා මෙක කරා කියලා දාන ත්‍රෙඩ් එක පාරට ඔළුවට ගන්න එපා.
ගොඩාක් උන් කරන දෙ කියන්නෙ නැහැ. මොකද උන්ට කම්පෙටිෂන් එක වැඩි වෙන නිසා. කිව්වොත් කියන්නෙ තමන් පොරක් වෙන්න තමා.
අර රටවල් වලට ගියහම අර ජොබ් එකට දාල දෙන්නම් මෙකට දාල දෙන්නම් වගෙ ටොක් දෙන්නෙ .අන්න උන් වගෙ තමා.
තමන්ට වඩා හරියනවාට එකෙක් කැමති නැහැ.
අනික් කාරණෙ තමා ඔය ගොඩාක් ඊමනි වලින් සාර්ථක වෙච්ච උන් දෙන්නෙ මෙහෙම ටොක්ස්.
"අපි සල්ලි කාර පවුලක අය නෙමෙ ,අම්මයි තාත්තයි සාමාන්‍ය අය"
ඒත් යථාර්තය.
සමහරුන්ගෙ අම්මයි තාත්තයි වගෙම පවුලාම රජයෙ සෙවකයො.ඉන්න හිටින්න ගෙදර ,ඉඩ කඩන් උරුම වෙලා තියෙනවා.
ගන්න පඩියෙන් එදාවෙල පිරිමහනවා ඇති. එත් යමක් කමක් උරුම වෙලා තියෙනවා. ඉටිං ඒ වගෙ පවුලක කෙනෙක්ට ඊ මනි වලට කාලෙ කැප කරලා ගොඩයන මානසික නිදහස වැඩි.
අර අවුරුදු 20 බි එම් ඩබ්ලිව් එකක් ගත්ත එකාත් ඔය වගෙම දෙයක් කිව්වා.
බලද්දි උගෙ අම්මා තාත්තා සහ පවුලෙ අය සෙරම ආණ්ඩුවෙ ජොබ් කරන්නෙ. එක තැනක කියනවා උන්ගෙ ගෙදර බස් තිබ්බ මිසා ඒ ආසාවට බස් එකක් ගන්න තමාළු සල්ලි එක්කහු කරෙ
ඉතිං බස් තියෙනවා කියන්නෙ එතනම ඌ සල්ලි කාරයෙක් නෙමෙද ?
මට තෙරුණ විදියට මෙකෙ හරි ක්‍රමෙ කියලා සල්ලි හොයන්නෙ ඔන්ලයින් අර ස්කර්වි කියන කෙනා විතරයි.
අන්න පොර දෙයක් කිව්වොත් පිළිගන්න පුළුවන්. පොර නිසා ගොඩගිය කිහිපදෙනෙකුත් ඉන්නවා මෙ එළකිරියෙම.



ඔව් ඉතින් ලයිෆ් එක ෆේල් වෙලා ෆේල් වෙලා කෙලවෙලා හරියට නැගිට්ටෙ ඔය කාලෙදි.![]()

තමුන්ට ඉන්නෙ තමුන් විතරයි කියලා හිතන් ජීවත් වෙයන්.කුරුල්ලෙක් ගහක අත්තක වහන්නෙ ගහේ අත්ත විශ්වාස කරලා නෙමෙයි තමුන්ගෙ තටු දෙක විශ්වාස කරලයි. අත්ත කැඩුනොත් මම වැටෙන්නෙ නෑ මගෙ තටු දෙක නිසා කියලා හිතලයි. මම ගොඩක් වෙලාවට මගෙ වැඩ තනියම කරගන්න එකෙක්. යාලුවො හිටියට එකෙක්වවත් විශ්වාස කරන්නෙත් නෑ උන්ගෙන් උදව් ඉල්ලලත් නෑ.මොකද මම හොදටම ඉගෙන ගත්තු පාඩමක් අපෙන් උදව්වක් ඕනෙ උනාම ඕනෙ තරම් යාලුවො හිටියට අපිට කෙල උනාම එකෙක් එන්නෙ නැති බව. වැඩක් කරගන්න ඕනෙ නම් සල්ලි දුන්නා කරගත්තා දැන් නම්.
Moko une machan.kola sellama karanna gihin athe thibba laska 2th kela una
කට්ට නොකා ගොඩක් දේවල් කරන්න අමාරුයි
උඹට IM කරන්න ඔන කියලා හිතපන්, ඒත් උඹ කට්ට කන්න කැමති නැහැ
කිසිම කෙනෙක් මහන්සි වෙලා හදපු සයිට් එකක් උඹට දෙයිද නොමිලේ?
කට්ට කාලා හෙමීට ගොඩ යන උන් තමා රැඳෙන්නෙ, ඉක්මනට ගොඩ යන උන් මගදි හැලෙනවා
ඔක්කොම ශෝ ඕෆ් කාරයො. සල්ලි කියන්නෙ එකක් තත්වය වැදගත්කම කියන්නෙ තව එකක්. මිනිස්සු හරි කැමතියි අනිත් උන්ට හරියනවට හැබැයි තමුන්ට වඩා අඩුවෙන්. ඒකනෙ බං සිංහලු කියන්නෙ. තමුන්ට වඩා වැඩියෙන් හරියනවට කැමති දෙමාපියො විතරයි.
උඹටත් කියන්න තියෙන්නෙ අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව පාඩුවෙ වැඩක් කරගනින් කියලයි. එලකිරියෙ මම දැකපු එකම ජෙනුවින් මනුස්සයා තනුජක විතරයි. අනික් ඔක්කොම උන්ගෙ කිල්ලොට වල හුණු.

සීනි ටිකක් දැක්කම ඇඹලයකේ වගේ නලියනවනෙ බ්‍රෝ![]()
![]()